• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසයේ පළමු වතාවට මහනගර සභාව නුවරඑළියේ ‘වසන්ත උදාන’ සමාරම්භක උත්සවය මාධ්‍යයට නොකිව්වත් මාධ්‍යවේදීන් සිය රාජකාරිය ඉටුකරයි! වැඩේට නුවරඑළිය ලෑස්ති වෙන හැටි කියයි! PHOTOS I Sri Lanka Latest News

April 5, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
ඉතිහාසයේ පළමු වතාවට මහනගර සභාව නුවරඑළියේ ‘වසන්ත උදාන’ සමාරම්භක උත්සවය මාධ්‍යයට නොකිව්වත් මාධ්‍යවේදීන් සිය රාජකාරිය ඉටුකරයි! වැඩේට නුවරඑළිය ලෑස්ති වෙන හැටි කියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

සෑම වසරවල මෙන්ම මෙම වසරේදිත් බක්මහේ වසන්තය වෙනුවෙන් කිසිදු අඩුවකින් තොරව සුන්දර නුවරඑළිය නගරය සැරසෙන බවත් නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට උපරිම ආස්වාදයක් ලබා ගැනීමට හැකි අයුරින් වැඩ කටයුතු සංවිධානය වන බවත් නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා මහතා පවසයි ,

ඔහු මේ බව කියා සිටියේ වසන්ත සැණකෙළිය මෙවර පවත්වන ආකාරය පිළිබඳ අප සිදුකළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි ,

මෙම  අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල දමිළ අළුත් අවුරුද්ද වෙනුවෙන් මුළු මහත් ශ්‍රී ලංකාවම සැරසුණද එහි සුවිශේෂීම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් පාරාදීසය වනුයේ සුන්දර නුවරඑළිය නගරයයි ,

සිංහල දමිළ අළුත් අවුරුදු සැමරීම සඳහා බහුතරයක් වූ දේශීය සංචාරකයන් මාස කිහිපයකට මුල සිටම සැලසුම් කරන්නේ නුවරඑළිය සංචාරක පුරවරයේ සිය නිවාඩුව ගත කරන්නටය. එයට හේතුව වනුයේ බක්මහ වසන්ත සැණකෙළි වෙනුවෙන් සුවිශේෂී අංග රාශියක් නුවරඑළිය නගරයේ සංවිධානය වීමයි ,

ඒ අතුරින් තුරඟ තරග, වසන්ත මල් දැක්ම, මෝටර් රථ ධාවන තරග, මෝටර් බයිසිකල් ධාවන තරග, සංගීත සංදර්ශන, දහවල් හා රාත්‍රී විනෝද සැණකෙළි ආදිය සුවිශේෂි ස්ථානයක් ගනියි ,

මෙවර ඉන්ධන හා බලශක්ති අර්බුදයන් සමග සංගීත සංදර්ශන හා මෝටර් බයිසිකල් සහ මෝටර් රථ ධාවන තරගය ගැන රජය ලබාදෙන නිර්දේශවලට අනුව කටයුතු කිරීමට සිදුවීමත් මෙවර සිදුවන අනපේක්ෂිත සිදුවීමකි .

රට තුළ ඉන්ධන සඳහා අර්බුදකාරී තත්ත්වයක් පවතින නමුත් සුපුරුදු පරිදිම මෙම වසරේදීත් සංචාරකයන් පිළිගැනීමට නුවරඑළිය මහ නගර සභාව සහ අනෙකුත් පෞද්ගලික අංශ සියල්ල අවශ්‍ය සියලුම සංවිධාන කටයුතු මේ දිනවල සිදුකිරීමක් දක්නට ලැබිණ ,

නුවරඑළිය නගර අලංකරණ කටයුතු සහ සංචාරක ස්ථානයන් වන වික්ටෝරියා උද්‍යානය ග්‍රෙගරි උද්‍යානය වැනි ස්ථානවල්වල මල් පැළ සිටවා අලංකාර කර අවශ්‍ය පහසුකම් සැපයීමට නුවරඑළිය මහ නගර සභාව නාගරික සංවර්ධන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටි ,

ඒත් සමගම තරග සංවිධායකවරුන් සහ සැණකෙළි භූමි සංවිධායකවරුන් දස දෙසින් නුවරඑළියට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවද දැනගන්නට ලැබිණ,

මෙවර වසන්ත සැණකෙළිය පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සිවන් ජෝති යෝග රාජා මහතාගෙන් අප සිදුකළ විමසුමට වැඩිදුර අදහස් දක්වමින් මෙසේ කීය ,

සෑම වසරවලට වගේම සමානව අපිට සංවිධාන කටයුතු සිදු කරනවා නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදය සඳහා, කෙසේ වෙතත් රට තුළ ඉන්ධන හා බලශක්ති අර්බුදයක් පැවතෙන කාලයක තමයි අපි මේ සංවිධාන කටයුතුත් සිදුරන්නේ , අපි මේ සංවිධාන කටයුතු සියල්ල සිදු කළේ රටේ තත්ත්වය යහමගට හැරෙයි කියන විශ්වාසයෙන් තමයි , දැනටත් අපි විශ්වාස කරනවා වගේම ප්‍රාර්ථනා කරනවා රටේ තත්ත්වය යහපත් අතට හැරිලා අවුරුද්ද හොඳටම සමරන්න ලක්වැසියන්ට හැකි වේවා කියලා , එනමුත් රටේ යම්කිසි බලශක්ති අර්බුදයක් පැවතුණානම් එයටද නිසි අන්දමින් රජය පවසනන ආකාරයට හා උපදෙස් අනුව කටයුතු කරල අවුරුද්ද සමරන්න අපට සිදුවෙනවා , රජයේ උපදෙස් පරිදි මේ අවුරුද්දේ වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවයක් පෙර අවුරුදුවල වගේ මහා පරිමාණයෙන් අප සිදු කරන්නේ නැහැ , වසරක් පාසා සිදු කරන චාරිත්‍රයක් වශයෙන් අප කෙටි උත්සවයක් පවත්වා ඒ කටයුතු සිදු කරන්න සැලසුම් කරලා තියෙනවා , රටේ තත්ත්වේ කෙසේ වෙතත් ඒ තත්ත්වයට සාධනීය ලෙස මුහුණ දී අවුරුද්ද සමරන්න සුන්දර නුවරඑළිය නගරයට එන්න කියලා අපි ලක්වාසී සහ ලෝකවාසී සියලුම ද දිනාට නුවරඑළියේ මහ නගර සභාව වශයෙන් අප ගෞරවයෙන් ආරාධනා කරනවා .

SendShareShare
Previous Post

සම්මාන 10ක් එක්ක ‘රිවර්ස්ටන්’ රිදී තිරයේ…! නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කළ සත්‍ය කතාවක් ! Sri Lanka Latest News

Next Post

ඔත්තේ-ඉරට්ටේ අවුල්! ෂෙඩ් අයිතිකරුවන් හෙට තෙල් සංස්ථාව ඉස්සරහට ඇවිත් විරෝධතාවක් කරන්නයි යන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.