• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හදවත් සැනසූ ගායකයා

February 9, 2020
in Heart
Reading Time: 1 min read
A A
හදවත් සැනසූ ගායකයා
Share on WhatsAppShare on Facebook

ආදරය වචනයෙන් බෙදාගත නොහැකිය. නමුත් ගීපද, සිතුවිලි අතර විරහව, වේදනාව හදවතට දැනෙන්න හඬ මුසු කළ එකම හඬ ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ හඬ ඇසෙන විටත් ඔබේ හදවතට දැනෙන ආදර සිතුවිලිවල චිත්ත රූප නොමැකී ජීවමාන වෙන්නේ ඔබත් ආදරයෙන් වේදනා වින්ද නිසා විය හැකිය.
එලෙස ඔබේ හදවතට කතා කළ ඒ සුමිහිරි හඬෙහි හිමිකරුවා වෙන කිසිවකු නොව අසංක ප්‍රියමන්ත පීරිස්ය.
අසංක දැන් ආදරයේ කඳුළු ගී හඬ නිහඬ කරලද?
ඒ ආදර කඳුළුවල අඩුවක් නැහැ. ප්‍රසංග වේදිකාවේ ඒ හඬ අවදි කරනවා. අලුත් සින්දු දෙකක් තිබෙනවා. ඉදිරියේදී එයත් රස විඳින්න පුළුවන් වෙයි.
ඔබ කාලයක් කැසට් වෙළෙඳපොළ වාර්තා පිට වාර්තා තබමින් සිටිය. ඔබේ හඬට හොඳ මිලක් තිබුණා. වෙනසකටත් එක්ක නැවැත ගීත ඇල්බමයක් කරන්න අදහසක් නැද්ද?
එහෙම කාලයක් තිබුණා. ඒත් කාලයත් එක්ක තවත් වෙළෙඳ ප්‍රචාරකයන් එය කොපි කර රුපියල් 50ට අලෙවි කළා. රුපියල් පන්සීයකට තිබුණු ගීත ඇල්බමයේ වටිනාකම කුණු කූඩෙටම වැටුණා. ඒ නිසා මම ඇල්බම් නිර්මාණය කරන්න ගියෙත් නැහැ.
ඔබේ ගීත මාධ්‍යවලින් ඇසෙන්නේ කලාතුරකින්. මෙයට හේතුව?
කාලයත් එක්ක හැමදේම වෙනස්. ඉස්සර මගේ ගීත පැල්බැඳගෙන විකාශය කළා. ඒත් දැන් සින්දුවක් දාන්නත් කාලයක් නැති තරම්. දැන් විකාශය කරන්න ඒ තරමට සින්දු පෝලිමට තිබෙනවා. ඒ පෝලිමත් එක්ක සමහර විට අපේ සින්දු මඟහැරෙනවා වෙන්නත් පුළුවන්.
ගීත ප්‍රචාරයේදී මාධ්‍යවලින් ගෙවීමක් කරනවාද?
ඉස්සරනම් අපිට මාධ්‍යවලින් ගෙවීමක් කළා. අපේ වටිනාකමට සාධාරණයක් කළා. ඒත් දැන් ගෙවීමක් තියා සින්දුවක් ප්‍රචාරය කරගන්නෙත් හරිම අමාරුවෙන් තමයි.
ඔබේ සිහිනයක් තිබුණලු නේද ලතා වල්පොළ සමඟ යුග ගීතයක් ගායනා කිරීමට?
ඇත්තටම එයද මගේ ලොකු ආශාවක්. ඒත් එතුමිය අසනීප තත්ත්වයේ සිටින නිසා මම ඒ ගැන කියලා එතුමියට කරදර කරන්න හිතුවේ නැහැ. බලමු ඉදිරියේදී.
‘වෙන් වෙන්න මොහොතකට කලින්’ ඔබේ ජීවිතයේ සුවිශේෂී ගීතයක් කියන්නෙ ඇත්තද?
ඇත්තටම මම හිතුවාට වඩා හොඳ ප්‍රතිචාර ලැබුණු ගීතයක් එය. ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගීතයක් බවට පත්වෙලා. ඒ තරමට රසික රසිකාවියන් ඒ ගීතයට බැඳිලා හමාරයි. මම හිතන්නේ තවත් පරම්පරා කිහිපයක් මගේ ගීත රසවිඳියි කියලා. ඒ තරමට ප්‍රේක්‍ෂකයන් මගේ ගීත වැලැඳ ගත්තා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මාලදිවයින් කොමර්ෂල් බැංකුව සම්මාන ලබයි

Next Post

ලංකා ඉතිහාසයේ නොලියවුණු අන්තිම රජ්ජුරුවෝ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.