• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රඟපාලා හොඳම නිළිය සම්මානය ගන්නවා…

May 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
රඟපාලා හොඳම නිළිය සම්මානය ගන්නවා…
Share on WhatsAppShare on Facebook

තාරුකා වගේම මමත් අහිංසකයි…

මේ දිනවල විකාශය වන ‘සත්වරෂා’ ටෙලිනාට්‍යයේ තාරුකා ලෙසත්, ධරණි ටෙලිනාට්‍යයේ මියැසි ලෙසත් හුරතල් බසින් හඬ අවදි කරන ඒ සිඟිත්තිය ජාන්වි අප්සාරි අබේවර්ධන සමග කතාකිරීමට අප සිතුවා. මෙවර ‘මව්රට’ පුංචි තරු අතරට ඒ ළමා තාරකාව සමග අප කතාබහ කළේ මේ විදියටයි.

🔴 කොහොමද ජාන්වී දුව?
හොඳින් ඉන්නවා මාමේ, ටෙලිනාට්‍ය වැඩකටයුතු සමග අධ්‍යාපන කටයුතු කරගෙන.
🔴 දුවගේ ගම්පළාත කොහෙද?
මම මිනුවන්ගොඩ ප්‍රදේශයේ.
🔴 එතකොට දුව පාසල් යන්නේ?
මිනුවන්ගොඩ ධම්මාරාම ප්‍රාථමික විද්‍යාලයට. මම මෙවර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙනවා.
🔴 දුව රඟපාන ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය වෙනවා නේද මේ දවස්වල?
ඔව්. රෑනගල වලව්ව, ධරණි, සත්වර්ෂා ටෙලිනාට්‍යවල මම ළමා චරිත නිරූපණය කරනවා.
🔴 දුව නිරූපණය කරන තාරුකා චරිතය ගැන යමක් පැවසුවොත්?
මම රඟපාපු අනෙකුත් නිර්මාණවල චරිතවලට වගේ තාරුකා චරිතයටත් ගොඩක් කැමැතියි. තාරුකා කියන්නේ ගොඩක් අහිංසක චරිතයක්. හරියටම කිව්වොත් තාරුකා වගේම මමත් අහිංසකයි.
🔴 දුවට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?
මම අම්මා එක්ක ගමනක් යනකොට මාව පාරෙදි චාමර ජයවික්‍රම මාමා දැකලා රඟපාන්න කැමැතිද කියලා ඇහුවා. ඒ හරහා තමයි මම නිර්මාණවලට සම්බන්ධ වුණේ.
🔴 කැමරාව පිටුපස සිටින පිරසත් එක්ක දුවට ඉතින් රඟපෑමට බයක් හිතුණේ නැද්ද?
අපෝ නැහැ. මම පාසලේදිත් විවිධ ප්‍රසංගවල නැටුම් නැටුවා. පාසලේ සමිතිවල සිංදු කිව්වා. ඒ නිසා මට බයක් දැනුණේ නැහැ.
🔴 මේ වන විට නිර්මාණ කීයක විතර රඟපාලා තියෙනවද?
ටෙලිනාට්‍ය දහතුනක විතර සහ චිත්‍රපට හතරක රඟපෑවා.
🔴 දුවව අපට ඉදිරියේදී දැකගන්න ලැබෙන චිත්‍රපට මොනවද?
සාරිගප්පි, පපා හවුස් චිත්‍රපටවලට මම සම්බන්ධ වුණා.
🔴 යාළුවො මොකද කියන්නේ රඟපානවා දැකලා?
මම ලස්සනට රඟපානවා කියනවා. ඉදිරියට රඟපාලා හොඳම නිළිය සම්මානය ගන්න කියලත් නැන්දලා මාමලා කියනවා.
🔴 සමමානයක් ගන්න ගොඩක් ආසයිද?
ඔව්, මම ගොඩක් ආශාවෙන් ඉන්නේ.
🔴 ලොකු වුණාම කවුරු වෙන්නද බලාපොරොත්තුව?
පශු වෛද්‍යවරියක් වීමට කැමැතියි.
🔴 ඒ තරමට ජාන්චි දුව සතුන්ට ආදරෙයිද?
ඔව්. මම ගොඩක් සතුන්ට ආදරෙයි. මම පාරේ පයින් ගියත් සතුන්ට කෑම දිදී තමයි යන්නේ.
🔴 මෙහෙම එක දිගට රඟපාන්න ගියාම අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නැද්ද?
මම කොහෙ ගියත් පාඩම් කරන පොත්පත් අරගෙන තමයි යන්නේ. විවේකයක් ලැබුණු වෙලාවට මගේ පාඩම් කටයුතු කරනවා.
– වසන්ත විතාණගේ

SendShareShare
Previous Post

ළඟදිම මට පාරක බැහැලාවත් යන්න බැරිවෙයි…

Next Post

පෝට් සිටි පනතට පාර්ලිමේන්තුව ඉදිරිපිට ගිනි තියයි! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.