• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දක්ෂාවේශයෙන් ඇවිළෙන්නන්ගේ වේදිකාව Sri Lanka’s Got Talent තුන් වැනි අදියර දෙසැම්බර් 13 වැනිදා සිට සිරස TV තුළින්…! Sri Lanka Latest News

December 6, 2025
in Heart
Reading Time: 6 mins read
A A
දක්ෂාවේශයෙන් ඇවිළෙන්නන්ගේ වේදිකාව Sri Lanka’s Got Talent තුන් වැනි අදියර දෙසැම්බර් 13 වැනිදා සිට සිරස TV තුළින්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ අතිමහත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් Got Talent වැඩසටහනේ ශ්‍රී ලාංකීය මුහුණුවර Sri Lanka’s Got Talent හි තුන්වැනි අදියර දෙසැම්බර් 13 සිට සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 8.30ට සිරස ටීවී තුළින් විකාශය වේ. ගිනස් වාර්තා පොතට අනුව ලොව වැඩිම පිරිසක් නැරඹූ රියැලිටි වැඩසටහන් මාලාව ලෙසටද සැලකෙන Got Talent මේ වනවිට මහද්වීප 6ක් පුරා රටවල් 80 කට ආසන්න ප්‍රමාණයක විවිධ භාෂාවලින් ප්‍රතිනිර්මාණය වී ඇත.

මෙවර මෙහි විනිශ්චයකරුවන් ලෙස අඛිල ධනුද්දර, සංගීතා වීරරත්න, ධනු ඉන්නාසිතම්බි සහ ස්ටෙෆනි සිරිවර්ධන ක්‍රියා කරන අතර වැඩසටහන ඉදිරිපත් කරන්නේ ජනප්‍රිය YouTube තරු දෙපළක් වන ජනා සහ ප්‍රියා විසිනුයි. Judges’ Audition, Cull Episodes, Quarter Finals, Semi Finals, Pre-Finale සහ Finale ලෙසින් වට 6ක් ලෙසින් වැඩසටහන් 28ක් පුරාවට මෙම අදියර දිගහැරෙනු ඇත.

මෙහි මූලික වටයේ පරීක්ෂණ (Auditionපළාත් 09ම ආවරණය කරමින් අනුරාධපුරය, යාපනය, කුරුණෑගල, බදුල්ල, මහනුවර, මඩකළපුව, රත්නපුර, මාතර යන නගරයන් හිදී මෙන්ම රත්මලාන Stein Studios පරිශ්‍රයේදීත් පවත්වන ලදී. ඒ සඳහා සහභාගී වූ දහස් ගණනක් වූ තරගකරුවන් අතරින් 130ක් Judges’ Round වටය සඳහා තෝරා ගැනුණි.
ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි අසමසම වික්‍රමාන්තයන්, හාස්‍යජනක මෙන්ම විනෝදය සපිරි පෙර නොවූ ආකාරයේ ඉදිරිපත්කිරීම් මෙන්ම සංවේදී හැඟුම්බර අවස්ථාවන් සමගින් වෙනස්ම අත්දැකීමක් සති අන්තයේ විඳගන්න. රාත්‍රී 8.30ට Srilanka’s Got Talent සිරස ටීවී තුළින් නරඹන්න.

SendShareShare
Previous Post

ගෙදර තිබ්බොත් සොරිම තමයි…! Sri Lanka Latest News

Next Post

මගේ නිර්මාණයක් මට Satisfy වෙන්න ඕනෙ…! මම නිතරම වෙනස් දෙයක් කරන්න කැමැති කෙනෙක්…! එපා වෙනකම්ම දිගටම කරගෙන යනවා… – සනුක වික්‍රමසිංහ! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.