• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නොෂින් ඔයාගේ වැඩ ඔක්කොම නියමයි කියනවට තමා ආස! මට හරි වෙනස් දෙයක් මේක! අපි ගොඩක් දේවල් කළා! Sri Lanka Latest News

November 2, 2025
in Heart
Reading Time: 3 mins read
A A
නොෂින් ඔයාගේ වැඩ ඔක්කොම නියමයි කියනවට තමා ආස! මට හරි වෙනස් දෙයක් මේක! අපි ගොඩක් දේවල් කළා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලාල් වීරසිංහයන් විසින් අධ්‍යක්ෂණය කළ රැයක් හෝ පැයක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන නොෂින් ද සිල්වාගේ පළමු චිත්‍රපට අත්දැකීම, ඇයගේ අලු‍ත්ම තොරතුරු කතා කරන්න මව්රට ‘හාට්’ අපි හිතුවා…Sri Lanka Latest News

ඔබේ පවුල ගැන අපි මුලින්ම කතා කරොත්?
අම්මයි මල්ලියි තමයි මගේ පවුලේ ඉන්නේ. මම විවාහ වෙලා නෑ.
ඔබ මේ වනවිට වෙනත් රැකියාවක නිරත වෙනවද?
ඔව් මම ඉගෙන ගත්තේ International business Management. මම Finance Director කෙනෙක්. ඒ වුණාට දැන් මගේ fashion එක acting.
කොහොමද මේ දවස්වල ඔබේ වැඩ කටයුතු?
ඔව් අපේ අලු‍ත්ම movie එක රැයක් හෝ පැයක්. ඒකෙදි මම main character විදිහට ඉන්නවා. ඒකට මට හරි සතුටුයි. ඔක්තෝබර් 30 movie එක එනවා. ඒ වෙනුවෙන් අපි ගොඩක් දේවල් කළා. ඒකට ඉතින් මට හරි සතුටුයි.
කොහොමද ඔබ සිනමා කලාවට පිවිසෙන්නේ?
මම චෙන්නායිවලදී මම action work shopඑකක් කරා. ඒක මම මගේ ආසාවට කළේ. ඇමෙරිකාවෙත් show එකක් කරලා තියෙනවා. ඒක නිසා මම තව ටිකක් මේ කේෂ්ත්‍රය හදාරන්න කියලා චෙන්නායිවල work shop එකකට සම්බන්ධ වුණා. එතනින් තමයි MR. ලාල් වීරසිංහ හම්බවුණේ. එයා මාව දැකලා එයාගේ movie එකට main character එකට හොඳයි කියලා තෝරගත්තා.
ඔබේ පළමු චිත්‍රපටය තුළදී ඔබ ලබාගත්ත අත්දැකීම් මොනවාද?
මේක මගේ පළමුවැනි ‍ෆිල්ම් එක. ඒ වුණාට මම පොඩි කාලේ ඉඳලා කලාවට ආස කෙනෙක්. මම dancing, signing, Acting කරලා තියෙනවා. ජපානේදී, ඇමෙරිකාවේදී commercial, Modeling ඒ වගේ දේවල් කරලා තියනවා. ඒ වුණාට මම ගොඩක්ම Focus කළේ මගේ studies. දැන් ඒ ඔක්කොම ඉවර වුණා. ඒක නිසා මම ආසයි acting කරන්න.
ඔබේ පළමු චිත්‍රපටය තුළදී ඔබ ලබා ගත්ත අත්දැකීම් මොනවද?
මේ character එකේ මම act කරන්නේ අම්මා කෙනෙක් විදිහට. මම ඇත්ත ජීවිතේ අම්මා කෙනෙක් නෙවෙයි. ඒ උනාට මට හරි ආස හිතුනා මේ character එකට. මගේ ජීවිතයට හරිම වෙනස් දෙයක් මේක. මම ගොඩක් character එක analysis කරලා act කළේ. ඒකට මට හරි ආඩම්බරයි.
චන්න පෙරේරා වගේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් එක්ක ඔබට රඟපෑමට අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම මොන වගේද?
චන්න පෙරේරා කියන්නේ මම ගොඩක් කැමති කෙනෙක්. මම ඉස්සර ඉඳලම එයාගේ හොඳ රසිකයෙක්. ඒක නිසා මට හරි සතුටුයි මට එයත් එක්ක act කරන්න අවස්ථාව ලැබුණු එකට. එයා on screen, off screen වලදී එකම කෙනෙක්. අපි කට්ටිය ඔක්කොම එකට shooting ගියා. හරිම වැදගත් කෙනෙක්. කරුණාවන්ත කෙනෙක්. මට හරිම පහසු වුණා එයත් එක්ක act කරන එක.
ඔබ ටෙලි නාට්‍ය කලාවටත් පිවිසෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?
ඔව් මම ආසයි. මම cinema එකක් තෝරා ගන්නේ මම ඒ character එකට ආස වුණාම. මම හොඳට ඒ character එක ගැන හිතන කෙනෙක්. මම කැමතියි නොෂින් කිව්වම මෙයාගේ character හොඳයි. මෙයා ඉන්න movies, projects, works ඔක්කොම හොඳයි කියලා කියනවට.
ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවද? තවත් සිනමා නිර්මාණයක් එන්න තියෙනවද?
ඔව් මම කරලා තියෙනවා දකුණු ඉන්දියන් cinema වල movie එකක්. ඒ වගේම තව project කිහිපයක්ම කරලා තියෙනවා. කරගෙන යනවා. ඉතින් තව ඉදිරියට මගේ නිර්මාණ බලාගන්න පුළුවන්.

කෞෂල්‍යා ලක්මිනි

SendShareShare
Previous Post

තවම බැඳලා නැහැ… නිකන්ම වයසට ගියා… දැන් ඉතින් ඉරිසියාව වැඩී… මම ගුරුවරියක් වුණා නම් මේධා ජයරත්න කියලාවත් අඳුරන්නැති වේවි…! Sri Lanka Latest News

Next Post

මොකක්ද මේ පද්මේගෙ නළු-නිළි හුටපටේ? නිළියෝ හතර දෙනෙක්ම කතා කරයි! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.