• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තවම බැඳලා නැහැ… නිකන්ම වයසට ගියා… දැන් ඉතින් ඉරිසියාව වැඩී… මම ගුරුවරියක් වුණා නම් මේධා ජයරත්න කියලාවත් අඳුරන්නැති වේවි…! Sri Lanka Latest News

November 2, 2025
in Heart
Reading Time: 2 mins read
A A
තවම බැඳලා නැහැ… නිකන්ම වයසට ගියා… දැන් ඉතින් ඉරිසියාව වැඩී… මම ගුරුවරියක් වුණා නම් මේධා ජයරත්න කියලාවත් අඳුරන්නැති වේවි…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේත්, වේදිකාවේත් නිහඬව හෙමින් ගමනක් යන ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසට මේධා ජයරත්නව හඳුන්වන්නට පුළුවන්. ඇය මේ දවස්වල එක්තරා කෝලමක පැටලී කාලය ගත කරන අතරතුර ඇයගේ කාලය ‘මව්රට හාට්’ වෙනුවෙන් වෙන්කර ඒ කෝලම ගැන රටටම කියන්න අපි හිතුවා.Sri Lanka Latest News

ඉතින් කොහොමද මේධා?
හොඳින් ඉන්නවා. හැබැයි ඉතින් මේ දැනුත් කෝලම්කාරයෝ සමඟ කාලය ගත කරන්නේ.
ඇත්තටම මොකක්ද මේධා මේ කෝලම?
සරත් දික්කුඹුරගේ නවතම වේදිකා නාට්‍යය කෝලම්කාරයෝ. ඒ පුහුණුවීම් කටයුතු මේ දැනුත් කරන ගමන්. සුදත් රෝහණ නිෂ්පාදනයක්. කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන් රැසක් මේ වේදිකා නාට්‍යයේ රඟපානවා. මංගල දර්ශනය මේ මාසේ සිදුකිරීමට ඇති බැවින් වේදිකාවට ආදරය කරන ප්‍රේක්ෂක හැමෝටම කෝලම්කාරයෝ වේදිකා නාට්‍ය තවත් වෙනස් අත්දැකීමක් වෙයි.
මේධා වේදිකාවට ඒ තරම් ලොකු කාලයක් වෙන් කළ ශිල්පිනියක් නෙමෙයි නේද?
මම වේදිකාවෙන් ආපු රංගන ශිල්පිනියක් නෙමෙයි. හැබැයි මම වේදිකාවට ගොඩක් කැමතියි. මගේ සහෝදර ශිල්පීන්ගේ වේදිකා නාට්‍ය විවේකය ලැබෙන වෙලාවට මමත් ගිහින් ප්‍රේක්ෂකයෙක් විදිහට බලනවා. මම රංගනයෙන් දායක වුණ ‘මැක්කා’ වේදිකා නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙල අවසන් වටයට පවා තේරුණා. දැන් ඉතින් කෝලම්කාරයේ සමඟ රටපුරා යන්න තමයි බලාපොරොත්තුව. ලබන වසරේ කෝලම්කාරයෝ සමඟ විදේශගත වීමටත් තිබෙනවා. මම ඉතින් මේ මාධ්‍ය තුනටම කැමතියි.
ආදරයට අකුල් හෙළෙන එක හරි නැහැ නේද?
මම ඉතින් බැඳලා නැහැ. නිකම්ම වයසට ගිහින්. ඒ හින්ද ආදර සම්බන්ධතාවලට ඊර්ෂ්‍යාවක් තියෙනවා. නපුරුම ගුරුවරියක් විදියට තමයි මම චංචල රේඛා ටෙලි නාට්‍යයේ රඟපාන්නේ. මගෙ අම්මාත් ගුරුවරියක් නිසා ඒ අත්දැකීම් එක්ක මට ඒ චරිතය රඟපාන්න ගොඩක් පහසු වුණා. හැබැයි මගෙ චරිතය වගෙ අම්මා නපුරු නැහැ. ඇය ගුරුවරියක් ලෙසට දරුවන්ට පුදුම ආදරය සෙනෙහස දක්වන්නේ.
මේධාගේ ගුරු සිහිනය මොකද වුණේ?
කැලණිය විශ්වවිiාලයේ ජන සන්නිවේදන ලලිත කලා සිංහල හැදෑරුවා. කලාවට සම්බන්ධ වෙන්න ඉතින් ඒ කාලේ තිබ්බ ආසාවත් එක්ක කලා ක්ෂේත්‍රයේ වැඩකටයුතු සඳහා සම්බන්ධ වුණා. සමහර විට මම ගුරුවරියක් ලෙසට කටයුතු කළා නම් මේධා ජයරත්න කියලාවත් අඳුරන්නැති වේවි. මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරය මිල කරන්න බැහැ. මගේ පවුලේ හැමෝම ගුරුවරු. මම විතරයි මේ පැත්තට යොමුවුණේ.
කාලයක් ඔබ නිර්මාණවල දකින්න නැති තරම්?
ඒ මම විදේශගත වුණ කාලවල. හැබැයි මම කලාවෙන් ඈත් වෙලා නෙමෙයි. දැන් ඉතින් පූර්ණකාලීනව කලා කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරලා ඉවරයි. මම මේ ලබන ප්‍රේක්ෂක ආදරය මට විදේශ රටක ඉඳලා අත්විඳින්න බැහැ.ඒ නිසා මම හිතුවා කලා කටයුතු වෙනුවෙන්ම දිගටම ලංකාවේ රැඳෙන්න.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මම රඟපෑම අත්හැරියා… දැන් බිස්නස්වලට තමයි හිත… මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලා එකක් නැහැ… දැන් ලෝකෙ වෙනස් අපිට ඒක පස්සේ දුවන්න වෙනවා – ගයත්‍රී ඩයස්! Sri Lanka Latest News

Next Post

නොෂින් ඔයාගේ වැඩ ඔක්කොම නියමයි කියනවට තමා ආස! මට හරි වෙනස් දෙයක් මේක! අපි ගොඩක් දේවල් කළා! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.