• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් පැණිවළලු බිස්නස් එකක් කරනවා; ලොකුවට බිස්නස් නැහැ

February 28, 2021
in Heart
Reading Time: 2 mins read
A A
දැන් පැණිවළලු බිස්නස් එකක් කරනවා; ලොකුවට බිස්නස් නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ කලාව දැන් බිස්නස් එකක්…

⬤ පිටරට නාට්‍ය පිළිලයක් අපිට…

චරිතාංග රංගන ශීල්පීන් අතර, කැපී පෙනෙන චරිතයක් තමයි අජිත් ලොකුගේ කියන්නේ. වේදිකාව, ටෙලිනාට්‍ය, චිත්‍රපටවල චරිතවලට ජීවය දෙන ඔහු කාලෙකට පස්සේ සම්බන්ධ කරගත්තා.
🔴 මේ දවස්වල ඔබ වෙළෙඳාම් කටයුතුවල නිරත වෙලා සිටින බව අපි දකිනවා. කොහොමද අතමිට සරුද?
‘මැටි කඩුළු’ ටෙලිනාට්‍යයේ පැණි වළලු බිස්නස් කරගෙන යනවා. එය නම් කිසි අවුලක් නැහැ. ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ ව්‍යාපාරයක් කරගෙන යනවා. සීගිරිය ළඟ එකේ නම් ලොකු බිස්නස් එකක් නැහැ. හරියට මම හිතන්නේ කොරෝනා ප්‍රශ්නය නිසා. සංචාරකයන් පැමිණීම අඩු නිසා වෙන්න ඇති නේද. බලමුකෝ ඉදිරියේදී.
🔴 ගැමි චරිතවලට ඔබව තෝරා ගන්නේ ඔබේ බාහිර පෙනුමත් නිසා වෙන්න ඇති?
ඔව්… මමත් හිතන්නේ එහෙම තමයි. අනෙක මමත් එවැනි චරිත කරන්නේ පුදුමාකාර ආශාවකින්. මොකද එවැනි චරිතවල අපිට ඉගෙන ගැනීමට බොහෝ දේවල් තියෙනවා. බොළඳ චරිතවලට වඩා.
🔴 ඔබ නිර්මාණය කළ ‘විහඟ ගීතය’ ටෙලිනාට්‍යයෙන් පසු ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය අත්හැරියාද?
ටෙලිනාට්‍යයක් මම නිර්මාණය කරලා තියෙන්නේ. අධ්‍යක්‍ෂණය මම අත්හැරලා නැහැ. නිර්මාණයක් කිරීමට ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව නිෂ්පාදකවරයෙක් සොයා ගැනීමට අපහසු වීම තමයි. ඒ වගේම හොඳ කතා පිටපතක් නැති එක. මම කැමැති නැහැ එහෙම ආවාට ගියාට නිර්මාණ කරන්න.
🔴 වර්තමානයේ හොඳ නිර්මාණ කිහිපයක් දැකගන්නට ලැබෙනවා. ගුණාත්මක කලාවක මගසලකුණුද මේ?
ගුණාත්මක නිර්මාණ කලාවක් තිබුණු රටක් මේක. විදේශීය ටෙලිනාට්‍ය පිළිලයක් වුණා අපේ කලාව නැති වී යෑමට. හැබැයි අපි රැවටුණාට ලංකාවේ මිනිසුන් බුද්ධිමත්. ඔවුන් රසය ගැන දන්නවා. කලාව දැන් ව්‍යාපාරයක් බවට පත්වෙලා. එහෙම වුණාම තමයි ඔය හරයක් නැතිව නිර්මාණ බිහිවෙන්නේ.
🔴 වේදිකාව ඔබේ මහගෙදර වගෙයි අපි දකින්නේ. නව පරපුර වේදිකාවට කිසි රුචියක් නැති බව දකිනවා. වේදිකා රංගනය අත්‍යවශ්‍යමද නළුවෙක් වීමට?
එහෙම අත්‍යවශ්‍යමයි කියලා නැහැ. නමුත් වේදිකාවෙන් හොඳ දැනුමක්, අභ්‍යාසයක් ලැබෙනවා. එතකොට යන ගමනට පොඩි ගැටීමක් එනවා. මමත් මේ ක්‍ෂේත්‍රයට 1983 ඉඳල අද දක්වා සුවිශේෂී නිර්මාණකරුවන්ගේ වේදිකා නාට්‍යවල රඟපෑවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මරික්කාර් නාමල්ට ගහපු ගැහිල්ල (VIDEO)

Next Post

සිංගර් වෙතින් නවතම Sony උපාංග පෙළක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.