• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තව ටික දවසකින් මම තාත්තා කෙනෙක්

December 12, 2020
in Heart
Reading Time: 2 mins read
A A
තව ටික දවසකින් මම තාත්තා කෙනෙක්
Share on WhatsAppShare on Facebook

මට කොරෝනා හැදිලා නැහැ…

මාවත් ගොඩදාලා උඹත් ගොඩ පලයන්…

කවුරුත් දන්න කියන රංගන ශිල්පියෙක් තමයි චමීර ලියනගේ කියන්නේ. චමිරත් දැන් තාත්තා කෙනෙක් වෙලා කියලා අපට ආරංචි වුණා. කාටත් හොරා චමීරත් විවාහ වුණාද, එහෙමත් නැත්නම්..? මේ අපට ආරංචි වුණු කතාවේ ඇත්ත, නැත්ත ඔහුගෙන්ම දැනගෙන ඔබට කියන්නට හිතුවා.
චමීර දැන් තාත්තා කෙනෙක් වෙලා කියලා ආරංචියි. ඇත්තද මේ කතාව?
ඔව්.., ඔව්.., තව ටික දවසකින් හැමෝටම මගේ පියපදවිය ගැන දැකබලා ගන්නට පුළුවන් වෙයි.
අපි කැමැති ඔබ වටිනාකමක් එකතු කරමින් කියන රසබර කතා පෙළහර ගැන සවිස්තරාත්මකව දැනගන්න?
ළඟදීම ‘සිරස’ රූපවාහානී නාලිකාවේ විකාශය වීමට තිබෙන ‘දාම්’ ටෙලි තුළින් තමයි මම තාත්තා කෙනෙක් වුණේ. මම තාත්තා කෙනෙක්ගේ චරිතයක් රඟපාන පළමු වතාව තමයි. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට වෙනස් අත්දැකීමක්. මේ ටෙලිනාට්‍යයේ කතාව වගේම එහි රඟපාන සියලුම චරිත තුළින් අපූරු සෙල්ලමක් සිදුවෙයි.
ඔබව මේ විදියට විවිධ චරිත හරහා හීරෝ කෙනෙක් කිරීමට දනුෂ්ක රත්නායක ගන්නා උත්සාහය ගැන පැවැසුවොත්?
ඇත්තටම ඔහු ගැන කතා කළ යුතුමයි. ඔහු මගේ සහෝදරයෙක් වගේ. ඔහුට මගේ ලොකු වටිනාකමක් දැනුණා. තවත් එක්තරා නිර්මාණවේදියෙක්. ඔහු නිරන්තරයෙන්ම කියන්නේ උඹ මේක අතහරින්න එපා, ඉදිරියටම යමන් කියලා. දනුෂ්ක අයියා නිර්මාණය කළ වෙස්, හේලි, දාම් ටෙලිනාට්‍ය සියල්ලගේම සුවිශේෂී චරිත මම රඟපෑවා. ඒ හැම චරිතයක් ගැනම හැමදෙනා අතර කතාබහට ලක්වුණා. ඔහු හැම චරිතයක්ම මට දුන්නේ මම ගැන ලොකු විශ්වාසයක් තියාගෙනයි. ඔහු ඒ හැම අවස්ථාවකදීම කිව්වේ මාවත් ගොඩදාලා උඹත් ගොඩපලයන් කියලා තමයි. ඔහුගේ ඒ ආශීර්වාදය මට ශක්තියක් වුණා කියලා කිවයුතුමයි.
තාත්තා කෙනෙක් නොවුණු ඔබට, ඒ වෙනස්ම අත්දැකීම දැනුණු විදිය ගැන කතාකළොත්?
‘දාම්’ ටෙලිනාට්‍යය මට වෙනස් අත්දැකීමක් කියලා කෙටියෙන් කිවයුතුයි. මම වගේ තාත්තලා මේ සමාජයේ ඕනෑ තරම් ඇති. ඒ හැම තාත්තෙක්ටම දැනෙයි එතකොට. මට අනෙකුත් නිර්මාණවල වගේම ‘දාම්’ ටෙලිනාට්‍යයේ සියලුම දෙනාගෙන්ම ලොකු සහායක් ලැබුණා පියපදවිය සාර්ථක කරගැනීමට.
ඔබ කොපමණ විශේෂ චරිත නිරූපණය කළත් කිරුළ ඔබට තවම අතවනනවා නේද?
සම්මානයක් ලැබෙනවා කියන්නේ කලා ශිල්පියෙක් තවත් පියවරකට ඔසවා තබනවා වගේ වැඩක්. එය වෙනම ප්‍රාණ වායුවක්. ඉතින් සුදුසු කාලෙට සුදුස්සාට ඒ දේ ලැබෙයි. එතකම් ඉතින් මෙහෙම ඉන්නවා. බලමු ඉතින් ඉදිරියේදී ඒ සියල්ලටම පිළිතුරක් ලැබෙයි.
ඕනෑම රංගන ශිල්පියෙක්ගේ එකම සිහිනය සිනමා තරුවක් වීමට. ඔබට සිනමාවේ ආරාධනා නැතිද තවම?
තවම එහෙම සුවිශේෂී චරිතයකට ආරාධනාවක් ලැබුණේ නැහැ. ඒ තැනට යන්න තමයි මමත් මේ පියවරෙන් පියවරට පාර හදාගෙන එන්නේ. මගෙත් එකම සිහිනයක් තමයි ඒ.
ඒ කරුණු කාරණා සියල්ල පැත්තකින් තියලා කියමුකො බලන්න ඔබත් නිරෝධායනය වෙනවා කියලා ආරංචියි. ඇත්තද මේ කතාව?
ඔය කතාව බොරුවක්. මම නිරෝධායනය වුණේ නැහැ. එහෙම වෙනවානම් මම සඟවන්නෙත් නැහැ. වෙන නිර්මාණයක වැඩකරපු කෙනෙක් අපිව හමුවීමට ආවා. ඒ නිසා දවස් දෙකක් විතර ගෙදරට වෙලා හිටියා. ඇයටත් කිසිම ප්‍රශ්නයක් නැති නිසා අපි දැන් වැඩ කරගෙන යනවා. රටේ දැන් තිබෙන තත්ත්වයත් එක්ක කොරෝනා කියන දේ අමුතු දෙයක් නෙවේ. ආරක්‍ෂාකාරීව වැඩකරගෙන යනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කොළඹ වහපු මහල් නිවාස 6ක් අරී

Next Post

රෝග රැසකට ගුණදෙන මුතු

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.