• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එකම ටාර්ගට් එක හොඳම නිළිය වෙන්න…! ලොකුවට දේවල් හිතන්නෑ…! ඔමන්දි චාමිණී I Sri Lanka Latest News

March 29, 2026
in Heart
Reading Time: 3 mins read
A A
එකම ටාර්ගට් එක හොඳම නිළිය වෙන්න…! ලොකුවට දේවල් හිතන්නෑ…! ඔමන්දි චාමිණී I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගැළපෙනවා නම් ගත්තා…

ඇය තමන්ට වඩා අනුන් ගැන හිතන, ඕනෑම අභියෝගයකට සිනහවෙමින් මුහුණදෙන දක්ෂ රංගන ශිල්පිනියකි. වෘත්තීය මට්ටමින් රංගනය හදාරා ක්ෂේත්‍රයට පිවිසි ඇය, අද වන විට ටෙලි නිර්මාණ කිහිපයකම ප්‍රධාන චරිතවලින් ඔබේ ආලින්දයට එනවා. ඉතිං හොඳම නිළිය වීමේ සිහිනය හඹා යන ඔමන්දි, සිය කලා ජීවිතයේ තොරතුරු මෙලෙස ‘හාට්’ අපිත් එක්ක බෙදා ගත්තා.Sri Lanka Latest News

කවුද මේ ඔමන්දි කියන්නේ?
ඔමන්දි කියන්නේ ගොඩක් හිත හොඳ, තමන්ටත් වඩා අනුන් ගැන හිතන හැබැයි යාළුවන්ට උදව් කරලා නිතරම අමාරුවේ වැටෙන, විනෝදෙන් ඉන්න කට්ටක් කාලා වැඩකරන හැමෝ එක්කම හොඳින් ඉන්න කෙනෙක්.
මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල සිරස ටීවී එකේ ‘ආලේ’ ටෙලිනාට්‍යයෙයි, ස්වර්ණවාහිනියේ ‘ජහුටා’ ටෙලිනට්‍යයෙයි වැඩකටයුතු කරගෙන ඉන්නවා. චිත්‍රපට දෙකක වැඩකටයුතු කරගෙන යනවා.
කොහොමද රංගනයට එන්නේ?
ස්වර්ණවාහිනියේ අවුරුදු කුමරි තරගයට පස්සේ තමයි මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ
අවුරුදු කුමරි තරගයට එන්නේ නිළියක් වෙන්නම කියලා හිතේ තියාගෙනද?
නැහැ, ඒකට එන්නේ මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැඩකරන කාලේ අවුරුදු කුමරි වුණා. ඒ නිසා තව ප්‍රසිද්ධ නාලිකාවක අවුරුදු කුමාරි තරගයකට යන්න ආසාව ආවා.
රංගනය හැදෑරීමක් කරලද තියෙන්නේ මේ වෙනකොට?
ඔව්. රංගනය හැදෑරීම කළේ ෂඵඡ්ී ්ජඑසබට ිජයදදක එකෙන්. හැදෑරීමක් එක්ක තමයි මේ ක්ෂේත්‍රයට ආවේ සහ රැඳී පවතින්නේ.

ඔමන්දිව මේ වෙද්දී වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් අතරට අරන් ගිය චරිතේ මොකක්ද?
කලින් නම් ටීවී දෙරණ ‘මල් පිපෙන කාලේ’ ටෙලිඩ්‍රාමා එකේ චතුරිකා කියන එකෙන් තමයි මාව අඳුනගත්තේ. මේ වෙද්දි ගොඩක් අය දන්නේ ‘ආලේ’ ටෙලිනාට්‍යයේ රංධාරා කියන චරිතයෙන්. ඊට අමතරව ‘ජහුටා’ ටෙලිනාට්‍යයයේ මේනකා කියන චරිතයෙන් කට්ටිය මාව දන්නවා.
ඒකට ලැබුණ ප්‍රතිචාර කොහොමද?
මුලින්ම නම් රංධාරා කියන චරිතයට ගොඩක් කට්ටිය බැන්නා, චරිතය හරියට තේරුම් නොගෙන. හැබැයි දැන් යන එපිසෝඩ් එක්ක හුඟක් කට්ටිය රංධාරා කියන චරිතයට ආදරය කරන්න පටන් අරන් තියෙනවා.
චරිතයක් භාරගන්න කලින් මොනවද බලන්නේ?
චරිතයක් භාරගන්න කලින් නම් මම ලොකුවට දේවල් හිතන්නෙ නෑ. මට ගැළපෙනව නම් මම භාරගන්නවා. මට ඒ චරිතය කරන්න පුළුවන් නම්, ඒ චරිතය හොඳයි නම් භාරගන්නවා. මේ චරිත විතරයි කරන්නේ කියලා හිරවෙලා නෑ.
කලාවට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් ලැබෙන සහයෝගය නම් හොඳයි. මොකද තනියෙන් වැඩ කරගන්න අමාරුයි. ලොකූ සහයෝගයක් ලැබෙනවා ගෙදරින්.
ඉස්සරට එන්න තියෙන නිර්මාණ ගැනත් කියමු?
ඉස්සරහට මගේ චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. එකක් ත්‍රිලර් මූවි එකක්. අනෙක් එක තුන්කොන් ප්‍රේමයක් ගැන කියවෙන කතාවක්. අලුත් නාට්‍ය තුනක් එළියට එන්න තියෙනවා.
අනාගත බලාපොරොත්තු මොනවාද? දිගටම රඟපාන්නද කැමැත්ත?
හොඳම නිළියට හෝ නැගී එන නිළිය විදියට සම්මානයක් ගන්න එක තමයි මට දැනට තියෙන එකම ටාගට් එක. දිගටම රඟපාන්න කැමැතියි. අලුත් නිර්මාණ තුළින් ඔයාලා අතරට එන්නත් බලාපොරොත්තු වෙනවා.

කල්ප මේනක පීරිස්

SendShareShare
Previous Post

හීන පස්සේ පන්නන රෙදිමෝලවත්තේ සයාගි..! පොඩි කාලේ ඉඳන්ම හීනය වුණේ ගායකයෙක් වෙන්න…! මගේම සින්දු කිහිපයක්ම ඉස්සරහට එනවා…! ඉඳුවර සයාගි I Sri Lanka Latest News

Next Post

ඉරානය ඉලක්ක ලැයිස්තුවක් හදයි! හමුදා කඳවුරු නෑ! ජලයටයි-බලයටයි ගහන්න යයි! රටවල් 6ක්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.