• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉලක්කයට යන හිත හොඳ නළුවා

December 5, 2019
in Heart
Reading Time: 1 min read
A A
ඉලක්කයට යන හිත හොඳ නළුවා
Share on WhatsAppShare on Facebook

කලා ජීවිතයේ පැමිණි දුර ගැන වසන්තට මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. එදා චිත්‍රපටයක් නරඹලා රඟපෑම ගැන ඇතිකර ගත්තු ආසාවත් කෙසේ හෝ මගේ අරමුණට යනවා කියන ස්ථිර අධිෂ්ඨානයත් නිසා තමයි මට අද මේ ඉන්න තැනට එන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ ගමන පහසු එකක් වුණේ නැහැ. විවිධ බාධක, කරදර මැදින් තමයි ආවේ. හැබැයි ආපහු හැරිලා බලද්දී මම සතුටු වෙනවා.
ඔබ තරමක් කාර්යබහුල කෙනෙක්. ඒ නිසාද නිර්මාණවල අඩුවෙන් දකින්න ලැබෙන්නේ?
ඒකත් එක් හේතුවක්. කාලය කළමනාකරණය කරගනිමින් රංගනයට සම්බන්ධ වෙන්න සිදුවීම තුළ ඇතැම් නිර්මාණවලට මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ තත්ත්වය මත පසුගිය කාලෙ නිර්මාණ කිහිපයක්ම භාර ගන්න මට නොහැකි වුණා.
මේ දිනවල වසන්තව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?
“සිරස” නාළිකාවේ විකාශය වන “මායාරාජිනී” ටෙලිනාට්‍යයේ මං පුරාවිද්‍යා නිලධාරියකුගේ චරිතයක් නිරූපණය කරනවා. දෙරණ නාළිකාවේ විකාශය වන “හේලි” නාට්‍යයෙත්, “ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර්” චිත්‍රපටයේත් මගේ රංගනය දැකගන්න පුළුවන්.
ගෙවුණු කාලයයි, අදයි ගත්තාම ඔබට මොනවද හිතෙන්නේ?
ඇත්තටම මුලින් කිව්ව වගේ පසුගිය කාලයත් සමඟ බලද්දී මේ ගෙවෙන්නේ ජීවිතයේ හොඳම කාලය කියලත් මට හිතෙනවා. බාධක, කම්කටොලු පරදමින් ආපු ගමනේදී මට උදව් කරපු අය වගේම මාව වට්ටන්න කටයුතු කරපු පිරිසකුත් ඕනෑ තරම් හිටියා. හැබැයි ඒ සියල්ල අතරින්, මම ජීවිතයේ ජය කණුව කරා යමින් සිටිනවා කියලා මට හිතෙනවා.
ළඟදී වසන්තගේ ජීවිතයේ අලුත් වෙනසක් වෙනවලු නේද?
මගේ ජීවිතයම කාලයෙන් කාලයට වෙනස් වුණා. හැබැයි ඒ හැම දේම සිද්ධ වුණේ මේ ඉන්න තත්ත්වයට එන්න කියල මම විශ්වාස කරනවා. මට දැන් ලොකු වගකීමක් තියෙනවා. මම දැන් තාත්තා කෙනෙක් වෙන්න ඉන්නෙ. එදා මම මේ ගමන ආවේ තනියම. දැන් මගේ ගමන පිටුපස බිරිය ඉන්නවා. දුව ලැබෙන්නේ ලබන අවුරුද්දේ මුල. ඉතින් මගේ මේ හැම කටයුත්තකටම මගේ බිරිය දෙන නිදහස කියන්න මට වචන නැහැ.
පසුගිය දවස්වල ඔබ ගැන කතාබහට ලක්වුණු නිර්මාණත් ඔය අතර ඇති?
“දුවන මුවන්” චිත්‍රපටයෙන් තමයි මාව සිනමාවට හඳුන්වා දුන්නේ. ඉන්පසු හර්ෂ උඩකන්දගේ “ගෝරි” චිත්‍රපටය, සුගත් සමරකෝන් අධ්‍යක්‍ෂණය කළ “විජය කුවේණි,” ඇහැලේපොළ කුමාරිහාමි සහ යක්‍ෂා දේශයත් ඉදිරියේදී, නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කළ “ඊතලය” චිත්‍රපටයෙත්, හතේ කල්ලිය, කොළඹ අහස, ටෙලිනාට්‍යවලත් ඔය අතර විශේෂ තැනක් ගන්නවා.

SendShareShare
Previous Post

විපක්ෂ නායක සජිත්: නත්තලට කලින් පක්ෂෙට අලුත් නායකයෙක්

Next Post

කඳුල එක්ක හඳට ළංවෙන අම්මා ඇයයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.