හැදුනුම්පත් ලබා ගැනීමට සාපේක්ෂව තරුණ තරුණියන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම බොහෝ සෙයින් අඩු වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ලක්ෂ 3ක පමණ අඩුවීමක් එසේ පෙන්වන බවත්, බොහෝ දුරට නගරබද තරුණ තරුණියන් අතර එම ප්‍රවණතාව මතුව ඇති බවත්ය.










