ඉන්ධන අවසර පත්‍රය යාවත්කාලීන කිරීම යටතේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමටයි අවසර ලබා දී ඇති අතර මේ යටතේ රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාරවලට එම අවස්ථාව හිමිවෙනු ඇත.
එහිදී එක් දුරකතන අංකයකින් හෝ අංක කිහිපයකින් වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට අවස්ථාව ලැබේ.