අමෙරිතාවේ ප්‍රකට CNBC නාළිකාව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග විශේෂ සම්මුඛ සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන තිබීණ.
මෙහිදී විපක්ෂනායකවරයා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් යුතුව අදහස් පළ කළේය.
කෙසේවෙතත් CNBC නාළිකාව පසුගිය සතියේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ජාවක් පවැත්වීය.
එහිදී නිවේදකයා අවුරුදු 30ක් තිස්සේ පැරදි පැරදි සිටින වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන්නේද යනුවෙන් ඇසූ ප්‍රශ්නයේදී වික්‍රමසිංහ මහතා කෝපයට පත්ව බැනවදින ආකාරයක් දැකගත හැකි විය.
මෙන්න සජිත්ගෙ වීඩියෝ එක!
මෙන්න රනිල්ගෙ වීඩියෝ එක!
"You are talking nonsense" Former PM Ranil loses his cool on CNBC over leadership question pic.twitter.com/ZEUfLphu0C
— NewsWire 🇱🇰 (@NewsWireLK) April 11, 2022










