• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිකම් අරන් පනින්න අලගියවන්න කරපු වැඩක් කළුතරදී අල කරගනී!

May 22, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇමැතිකම් ගන්න ගිය ශ්‍රීලනිප පස්දෙනාට වැඩ වරදී! දයාසිරි – රනිල් හමුවෙයි! පක්ෂ කඩන්න එපා කියයි! විපක්ෂයේ සිට සහාය දෙන බවත් කියයි! පක්ෂයේ තීන්දු ගැනීමේ සම්පූර්ණ බලය මෛත්‍රීට!
Share on WhatsAppShare on Facebook

ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්වීම සදහා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා විසින් කළුතර දිස්ත්‍රික්කයේ දියත් කළ මෙහෙයුමක් අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

ඉකුත් මහමැතිවරණයේදී ශ්‍රීලනිපයට කළුතරින් මන්ත්‍රී ධූරයක් නොලැබීම හේතුකොටගෙන තාවකාලිකව එම දිස්ත්‍රික්කය ආවරණය කිරීමට ලසන්ත අලගියවන්න මහතාට ලබා දීමට පක්ෂ නායකත්වය තීරණය කොට තිබිණ.

ඒ අනුව අද දිනයේදී අලගියවන්න මහතා විසින් කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් ලවා පක්ෂය ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්විය යුතු බවට වූ මතය සාධාරණීකරණය කිරීමට කටයුතු කොට ඇත.

නමුත් ඊට බහුතරයක් වූ ආසන සංවිධායකවරුන් විරෝධය පළ කරමින් අදහස් දක්වා ඇති බවක් දැනගන්නට තිබේ.

එම ආසන සංවිධායකවරුන් පෙන්වා දී ඇත්තේ එය පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයට පටහැනි බවය.

ඒ අනුව අලගියවන්න මහතාගේ උත්සාහය පරාජයට පත්ව ඇති බවක් දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙම තත්ත්වය වාර්තා වූ වහාම මේ වනවිට පක්ෂ නායකත්වය විසින් මන්ත්‍රීවරුන් පමණක් නොව පක්ෂ මතයට එරෙහිව යන ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන්ද දැඩි තීන්දුවක් ගැනීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

හැමෝම බලන් ඉන්නේ විධායකයේ වෙනසක්! හැබැයි හෙට කැබිනට් එකට එන්නේ වෙන එකක්!

Next Post

අද මේ තැන් 420ට ගියොත් විතරක් ගෑස් ගන්න පුලුවන්!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper