• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම බලන් ඉන්නේ විධායකයේ වෙනසක්! හැබැයි හෙට කැබිනට් එකට එන්නේ වෙන එකක්!

May 22, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
හැමෝම බලන් ඉන්නේ විධායකයේ වෙනසක්! හැබැයි හෙට කැබිනට් එකට එන්නේ වෙන එකක්!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන පනත් කෙටුම්පත හෙට (23) කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට තීරණය කොට ඇත.

ඊට ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නොහැකි වන ආකාරයේ සංශෝධනයක් ඇතුළත්ව ඇති අතර දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවලට අමතරව ජාතික විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම, ස්වාධීන කොමිෂන් සභා ලෙස සංශෝධනයට ඇතුළත් කිරීමට නියමිතය.

දැනට ක්‍රියාත්මක ‍කොමිෂන් සභාවල බලතල තවදුරටත් වර්ධනය කරමින් ස්වාධීන සහ ශක්තිමත් කිරීමට 21 වන ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

කෙසේවෙතත් මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ වහා ක්‍රියාත්මක කෙරෙන්නේද, එසේත් නැත්නම් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන්නේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රශ්නයක් මතුව ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

අමෙරිකාව නෑ කියයි! ඉන්දියාව අඩු කරන්න තීන්දු කරයි! ජපානයෙන් උත්තරයක් නෑ! ‘යූ.එස්. ඒඩ්’ එක බෑ කියයි! ‌’කොඩ්’ එකෙනෙුත් ප්‍රතික්ෂේපයි! මරිමෝඩ මන්ත්‍රීවරු කෑ රනිල්ගේ ජාත්‍යන්තර ගුළියේ තරම හෙළිවෙයි! (රාජ්‍ය රහස්)

Next Post

ඇමැතිකම් අරන් පනින්න අලගියවන්න කරපු වැඩක් කළුතරදී අල කරගනී!

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper