අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දෙනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කරනු ලැබීය.Sri Lanka Latest News
එහිදී වීරවංශ මහතා කියා සිටියේ ‘විජේවීර ගැන චිත්‍රපටයක් ගහන්න සල්ලි දීපු… ඡන්ද කාලෙදි මාලිමාවට වේදිකා ගහන්න සම්පූර්ණයෙන්ම සල්ලි වියදම් කරපු.. දැනට අමෙරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයකුට අයත් එතනෝල් කන්ටේනරයකුත් එළියට දාලා..’ යනුවෙනි.










