මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි සමයේ, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්වීමකින් පසුවූ බවට විමර්ශනවලදී හෙළිදරව් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රකාශ කළේය. Sri Lanka Latest News










