ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මුදල් ලබා දීම සම්බන්ධයෙන් සහ පැරිස් සමාජය ඊට මැදිහත්ව සිටින ආකාරය පිළිබදව සිරස පුවත් විකාශය සවිස්තරාත්මක තොරතුරු වාර්තා කිරීමක් කළේය.
එමෙන්ම යාපනයේ ආරම්භ වී ඇති ඉන්දු චීන ගැටුම පිළිබදවද මෙහිදී තොරතුරු වාර්තා කිරීමක් සිදුවූයේ මෙසේය.









