රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී චීන සංචාරයක නිරත වන්නේ වෙනත් තැනකින් ඩොලර් ලබා ගැනීමට නොහැකි වීම නිසා බව කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
මේ වනවිට ඩොලර් සංචිතය ඉහළින්ම පවත්වාගෙන යන්නේ චීනය විසින් බවද ඒ මහතා කියා සිටියේය.











