එස්.බී. ධම්මිකට තර්ජනය කරන වීඩියෝව! Sri Lanka Latest News
කෝටිපති ව්‍යාපාරික ධම්මක පෙරේරා මහතාට එස්.බී. දිසානායක මහතා විසින් තර්ජනාත්මක අයුරින් අදහස් ප්‍රකාශ කරන වීඩියෝව පිළිබද චමීර පෙරේරා මහතා අදහස් දැක්වීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එස්.බී. වැනි කබ්බන්ට ධම්මික පෙරේරා වැනි ව්‍යාපාරිකයන් බිය වැද්දිය නොහැකි බවකි.










