එදා මහින්දානන්ද රනිල් ගැන කියපු කතා!Sri Lanka Latest News
තමන් රජෙක් තෝරා රටේ ජනාධිපතිවරයා බවට පත් කළ බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.
කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි කාලයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රනිල් යනු බැංකු හොරා බවත්, රනිල් හිරේ දාන තෙක් තමන්ට නින්ද නොයන බවත්ය.










