මාධ්‍යවේදීන් 248ක් මරා දැමූ ඊශ්‍රායලයේ සංචාරයකට ලංකාවේ මාධ්‍යවේදීන් 16 දෙනකු සහභාගී වී ඇති බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.Sri Lanka Latest News
මෙය බරපතළ ප්‍රශ්නයක් බවත්, ඉතිහාසය පුරා පලස්තීනය වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ මේ වනවිට ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින්නේද යනුවෙන් ගැටලුවක් මතුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










