• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොල්ලො කෙල්ලන්ගෙ කැරැල්ලෙන් අන්තිමට ඇමැතිත් ගෙදර! Sri Lanka Latest News

September 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කොල්ලො කෙල්ලන්ගෙ කැරැල්ලෙන් අන්තිමට ඇමැතිත් ගෙදර!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊයේ (08) පස්වරුවේ නේපාලයේ බලුවතාර් හි අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ පැවති කැබිනට් රැස්වීමේ දී එරට ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් (Ramesh Lekhak) සිය ඉල්ලා අස්වීම නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.Sri Lanka Latest News

පාලනයේ වගවීම සහ ප්‍රතිසංස්කරණ ඉල්ලා නේපාල තරුණයන් ආරම්භ කළ ජෙනරල් ඉසෙඩ් (Gen Z) විරෝධතා ව්‍යාපාරය සමාජ මාධ්‍ය ජාලා නේපාලයේ අක්‍රීය කිරීමට විරෝධය දක්වමින් නේපාලයේ නගර රැසක සඳුදා පැවති විරෝධතාවලදී විසි දෙනෙකුට ආසන්න පිරිසක් මිය යෑම සහ හාරසීයකට වැඩි පිරිසක් තුවාල ලැබීම පිළිබඳ සිය කනස්සල්ල පළ කරමින්න් ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛැක් මහතා සදාචාරාත්මක හේතූන් මත ඉල්ලා අස්වන ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඔහු එම තනතුරට පත් වූයේ 2024 ජූලි 15 වන දිනය.

නමුත් ඉරිදා පැවැති නේපාල කැබිනට් මණ්ඩලයේ දී නේපාලය රජය පනවන ලද සමාජ මාධ්‍ය වේදිකා (Social Media Platform) තහනම ඉවත් කළ බව නේපාලයේ සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය ප්‍රිථිවි සුභා ගුරුන්ග් මහතා පවසා තිබේ.

SendShareShare
Previous Post

මාධ්‍යවේදීන් 248ක් මරපු රටට ජනමාධ්‍ය ඉගෙනගන්න ලංකාවෙන් ගිය මාධ්‍යවේදීන් 16 දෙනා කව්ද? රාජ්‍ය මාධ්‍යයේ අයත් ගිහින්! KDU නිලධාරීනුත් ගිහින්! මොනවා ඉගෙන ගන්නද ගියේ! පලස්තීනය වෙනුවෙන් පෙනී ඉන්න ගමන් ඊශ්‍රායලයට මාධ්‍යවේදීන් යවනවා! ලෝකෙම ඊශ්‍රායලයට විරුද්ධ වෙද්දී ආණ්ඩුව ඊශ්‍රායලය වීසා ගාස්තුවලින් නිදහස් කරනවා! මොකද්ද මේ ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය? VIDEO I Sri Lanka Latest News

Next Post

ලොකුළූණුවලටයි අර්තාපල්වලටයි බදු ගහද්දී වංචාවක් වෙලා? මොකද්ද මේ සජිත් කියන අලුත්ම වංචාව? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Exclusive

25 වැනිදා හවස 3ට කොළඹින් අලුත් අරගලයක් පටන් ගන්නවා! I Sri Lanka Latest News

ලැබෙන මුදල් ගිණුම්වල දාගන්නේ නැතිව ජනතාවගේ යහපත වෙනුවෙන් වැය කරන ලංකාවේ එකම පක්ෂය! පාසල්වලට බස් රථ 89ක් දෙන්න ලක්ෂ 4342ක් වැය කළා! පාසල් 386කට ලක්ෂ 4310ක් වැය කරලා ස්මාර්ට් පන්ති කාමර දුන්නා! රෝහල් 77කට ලක්ෂ 2388ක් වැය කරලා සෞඛ්‍ය උපකරණ දුන්නා! ඊයෙත් ලක්ෂ 48ක් වැය කරලා මහනුවර ජාතික රෝහලට හිමෝ ඩයිලිසිස් යන්ත්‍රයක් දුන්නා! කතාවෙන් කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කරන එහෙම විපක්ෂයක් මීට කලින් ලංකාවේ තිබුණද? එහෙම විපක්ෂනායකවරයෙක් මීට කලින් ලංකාවේ හිටියද? ඒ තමයි සජිත්..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

CIDයේ විශේෂ පුද්ගලයෙක් සලේව බලන්න ගිය දරු දෙදෙනාව වීඩියෝ කරලා! බිරියගෙන් පැමිණිල්ලක්! I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

Load More
ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

වී මිල සම්බන්ධායන් කවුඩුල්ල ඒකාබද්ධ ‌ගොවි සංවිධානය විරෝධය පළ කිරීමට පියවර ගත්තේ මෙසේය.Sri Lanka Latest News

Read more
ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News

25 වැනිදා හවස 3ට කොළඹින් අලුත් අරගලයක් පටන් ගන්නවා! I Sri Lanka Latest News

ලැබෙන මුදල් ගිණුම්වල දාගන්නේ නැතිව ජනතාවගේ යහපත වෙනුවෙන් වැය කරන ලංකාවේ එකම පක්ෂය! පාසල්වලට බස් රථ 89ක් දෙන්න ලක්ෂ 4342ක් වැය කළා! පාසල් 386කට ලක්ෂ 4310ක් වැය කරලා ස්මාර්ට් පන්ති කාමර දුන්නා! රෝහල් 77කට ලක්ෂ 2388ක් වැය කරලා සෞඛ්‍ය උපකරණ දුන්නා! ඊයෙත් ලක්ෂ 48ක් වැය කරලා මහනුවර ජාතික රෝහලට හිමෝ ඩයිලිසිස් යන්ත්‍රයක් දුන්නා! කතාවෙන් කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කරන එහෙම විපක්ෂයක් මීට කලින් ලංකාවේ තිබුණද? එහෙම විපක්ෂනායකවරයෙක් මීට කලින් ලංකාවේ හිටියද? ඒ තමයි සජිත්..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලැබෙන මුදල් ගිණුම්වල දාගන්නේ නැතිව ජනතාවගේ යහපත වෙනුවෙන් වැය කරන ලංකාවේ එකම පක්ෂය! පාසල්වලට බස් රථ 89ක් දෙන්න ලක්ෂ 4342ක් වැය කළා! පාසල් 386කට ලක්ෂ 4310ක් වැය කරලා ස්මාර්ට් පන්ති කාමර දුන්නා! රෝහල් 77කට ලක්ෂ 2388ක් වැය කරලා සෞඛ්‍ය උපකරණ දුන්නා! ඊයෙත් ලක්ෂ 48ක් වැය කරලා මහනුවර ජාතික රෝහලට හිමෝ ඩයිලිසිස් යන්ත්‍රයක් දුන්නා! කතාවෙන් කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කරන එහෙම විපක්ෂයක් මීට කලින් ලංකාවේ තිබුණද? එහෙම විපක්ෂනායකවරයෙක් මීට කලින් ලංකාවේ හිටියද? ඒ තමයි සජිත්..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

CIDයේ විශේෂ පුද්ගලයෙක් සලේව බලන්න ගිය දරු දෙදෙනාව වීඩියෝ කරලා! බිරියගෙන් පැමිණිල්ලක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper