• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!

December 28, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගමන් කරන අයුරු සටහන්ව ඇති ආරක්ෂක කැමරා දර්ශන ඒ සම්බන්ධව විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් හෝ ආයතන වෙත ඉදිරිපත් කර වාර්තාවක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

ඊට මුල් වී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී මේ වන විට ඉතා වැදගත් සාක්ෂියක් බවට පත්ව ඇත්තේ ආරක්ෂක කැමරා දර්ශන වන බැවිනි.

එක් ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති දර්ශන සමීප ඡායාරූපයක් මඟින් නිරීක්ෂණය කිරීමේදී ඒ තුළ සටහන්ව ඇති ඇතැම් සැක කටයුතු දෑ සම්බන්ධයෙන් තවමත් ප්‍රශ්නාර්ථයක් ඇති බැවින් ඒ ගැන විද්‍යාත්මක සාක්ෂයක් ලබා ගැනීම තුළින් සැකය නිරවුල් කර ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කරයි.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් විවිධ මත පළ වුවත් තවමත් එම අබිරහස විසඳා හමාර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව නැත. පවතින සාක්ෂි විශ්ලේෂණය කරමින් විමර්ශන තවදුරටත් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථයේ තිබී ඇඟිලි සටහන් 11ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් ඇඟිලි සලකුණු කාර්යාංශ නිලධාරීන් විසින් සොයා ගන්නා ලදි. එම ඇඟිලි සටහන් විශ්ලේෂණය කර ඒ සම්බන්ධ වාර්තාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විටත් ලබාදී තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා අපරාධයට ගොදුරු වීමෙන් පසු රෝහල් කරා රැගෙන ගිය සුසාන භූමි සේවකයාගේ සහ ඔහුගේ සහායකයාගේ ඇඟිලි සලකුණුද ඒ අතර වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන ආකාරය අනුව තවදුරටත් දුරකතන ජාල විශ්ලේෂණ ඇතුළු විමර්ශන කටයුතු සිදු වෙමින් ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ වාර්තා කිරීම කෙරෙහිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

අකිල-වජිර-රංගේ බණ්ඩාර කියපු සල්ලි නැති කතා බොරුවෙයි! බිලියන 10ක් ඡන්දෙට වෙන් කරලා! මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්! ඡන්දෙ තියනවා! දැන් ඡන්දෙට ලෑස්ති වෙන්න! (VIDEO)

Next Post

බුද්ධාගම ගැන.. රට ජාතිය ගැන.. රට දෙකඩ කිරීම ගැන පහුගිය කාලෙ කෑගහපු අගමැති දිනේෂ් ඉස්සරහා තියාගෙන ඇල්ලේ ගුණවංශ හිමි හොඳ දේශනයක් දෙයි! හිටපු අගවිනිසුරුතුමා හිනාවෙනවා! අගමැති ටිකක් අප්සට් වගේ තමයි පේන්නෙ! බලන්න හොඳට! (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper