අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගී වූ උත්සවයකදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ආණ්ඩුවේ කටයුතු දැඩිව විවේචනය කළ ආකාරයක් පසුගිය දිනෙක දැකගන්නට ලැබිණ.
මෙම අවස්ථාවට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාද එක්ව සිටියේය.
ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්බන්ධව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ. Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.