කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති විසින් ආරම්භ කර පිටරට පවා යවනවා යැයි කී ලුණු සමාගමට සිදුවූයේ කුමක්දැයි විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරනවා.Sri Lanka Latest News
වත්මන් ආණ්ඩුව ලුණු පැකට්ටුවෙන් සහ හාල්වලින් පවා ගසා කන කිසිදු අත්දැකීමක් නොමැති ආණ්ඩුවක් බවද ඒ මහතා කියා සිටියා.










