• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුනර්ජනනීය බලශක්තිය දියුණු කරනවා කියා ඇවිත් ආණ්ඩුව ඩීසල් මාෆියාවට යටවෙලා! සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරද්දී කතානායකතුමා ප්‍රශ්නය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට යොමු කරන බව කියයි! බිමල් නැගිට 27-2 යටතේ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙලාව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

March 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුර්ය විදුලි බල උත්පාදනය සදහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බවත් පරිසර හිතකාමී හරිත බලශක්ති උත්පාදනයක් නිසා අප ද රටක් ලෙස වැඩි වශයෙන් යොමුව ඇති බවත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 165 පිටුවට අනුව සූර්ය බලය මගින් මෙගාවොට් 2000ක් ක්‍රමිකව ජාතික පද්ධතියට එක් කිරිමට යෝජනා වුවත් ආණ්ඩුවට බලයට පත්වීමෙන් පසුව ගන්නා තීරණ ඊට පටහැනි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මෙරට පැවැති ගල්අගුරු හා ඩීසල් බලාගාර සංඛ්‍යාවත් ඒ අතර රජයට අයත් නොවන ඒවා මෙන්ම එහි හිමිකරුවන් ගැනත් දැනට ඩීසල් ගල්අගුරු ජලවිදුලිය හා සූර්ය ශක්තිය මගින් විදුලි ඒකකයක් නිපදවීමට රජය වැය කරන මුදල මෙන්ම පෞද්ගලික බලාගාරයක් හරහා විදුලි ඒකකයක් මිලදී ගැනීමට වැය කරන මුදල දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එක් එක් බලාගාරය මගින් විවිධ විදුලි උත්පාදන ප්‍රබේධ ඔස්සේ ජාතික විදුලි පද්ධතියට එක් කරන මෙගාවොට් ප්‍රමාණයන් මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ දීර්ඝ කාලීන විදුලි ජනන සැලසුම අනුව සූර්ය විදුලිය මගින් කොපමණ ප්‍රමාණයක් නිපදවනවාද කියා පුරෝකථනය කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙරට ස්ථාපිත සමස්ත සමස්ත සූර්ය විදුලිබල ධාරිතාවන්ගෙන් පියස මත සහ පොළව මත ඉදිකර ඇති විදුලි ව්‍යාපෘතිවලින් දක්වන දායකත්වය සහ ඒ සදහා ගෙවන මිල ගණන් ඉදිරිපත් කරන ලෙසයි.

පොළොව මත ඉදි කරන සූර්ය බල ව්‍යාපෘති කොපමණ ප්‍රමාණයකට ඉල්ලුම් පත්‍ර නිකුත් කර ඇත්තේද සහ ඒවාට කොපමණ අනුමැතිය ලබා දී ඇත් ද කියා විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් රජය 2025 මාර්තු 17 නිකුත් කර ඇති චක්‍රලේඛයක් ප්‍රකාරව සූර්ය බල පද්ධති ජාල සීමා කර ඇති බවත් එය සූර්ය බලශක්තිය උත්පාදනය අඩපණ කිරීමක් බවත් මෙය ජනතා විශ්වාසය බිද දැමීමක් බවත් ය.

SendShareShare
Previous Post

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට අමාත්‍යංශ සම්බන්ධ කරගන්නේ කොහොමද? PHOTOS I Sri Lanka Latest News

Next Post

රැකියා විරහිත උපාධිධාරී විරෝධයට පොලිසිය මැදිවීමෙන් පාර්ලිමේන්තු වටරවුම උණුසුම් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper