• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

03 වැනිදා අනුර සජිත් ගැන ප්‍රසිද්ධියේ කියපු දේ පැය 24න් පට්ටපල් බොරුවක් වෙයි! අනුර කිව්වේ අමිල හිමිගේ නමත් එක්ක! ඔන්න අමිල හිමි ඇත්ත කතාව එළියට දායි! EXCLUSIVE VIDEO

May 5, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
03 වැනිදා අනුර සජිත් ගැන ප්‍රසිද්ධියේ කියපු දේ පැය 24න් පට්ටපල් බොරුවක් වෙයි! අනුර කිව්වේ අමිල හිමිගේ නමත් එක්ක! ඔන්න අමිල හිමි ඇත්ත කතාව එළියට දායි! EXCLUSIVE VIDEO
Share on WhatsAppShare on Facebook

සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී විපක්ෂ නායක තුමා විසින් සංස්කෘතික අරමුදල සම්බන්ධ සියලු කටයුතු සිදු කළේ නීතියානුකුලව සහ පනතට අනුව බවත් ඒවායේ ඉදිකිරීම් කටයුතු සියල්ල සිදු කළේ රාජ්‍ය ආයතන මගින් බවත් පූජ්‍ය දඹර අමිල හිමියන් පැවසුහ.

රාජ්‍ය ආයතන මගින් සිදු කරන ව්‍යාපෘතිවලදී මූල්‍ය අවභාවිතාවක් සහ වංචාවන් සිදු නොවන බවත් ඒ හේතුකොටගෙන, ඒ කටයුතු වෙනුවෙන් අනුමැතිය තමන් වහන්සේ විසින්ද ලබාදුන් බව පැවසූ උන්වහන්සේ තමන් වහන්සේ අනුමැතිය නුදුන් බව අනුර දිසානායක මහතා කරන ප්‍රකාශය සාවද්‍ය බව ද පැවසීය.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව විනාශ වූ දේවස්ථාන ගොඩනැගීමේදී එවැනි විනාශයක් සිදු වුණාද යන්න පවා සොයාගැනීමට නොහැකි පරිදි අදාළ ඉදිකිරීම් සිදු කිරීමට විපක්ෂ නායකතුමා මැදිහත් වූ බව පැවසූ උන්වහන්සේ මේ සියලු කටයුතු විනිවිදභාවයෙන් සිදු වීම හේතුකොටගෙන ඒවාට ආවරණ අනුමැතිය සහ අනුමැතිය ලබා දීමට කටයුතු කළ බවද උන්වහන්සේ පැවසූහ.

SendShareShare
Previous Post

අලි සබ්‍රිට උත්තර දෙන්න හර්ෂ නැගිට්ටාම සබ්‍රි පැනලා යයි! හර්ෂ සබ්‍රිට ඉන්න කියයි! ඒත් සබ්‍රි යයි! හර්ෂ අගමැති දිහා බලාගෙන හොඳට වැඩේ දෙයි! (VIDEO)

Next Post

රට වටේම ආයෙත් තෙල් පෝලිම්! ඔන්න යන්තම් ඉන්දියාවෙන් තෙල් නැවක් එවලා! කවදා වෙනකම් රට මෙහෙම දුවන්නද?

MORE NEWS

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

Load More
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

.යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම...

Read more
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper