ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුලුවක් කැදවූයේ දෙමළ මුස්ලිම් ඡන්ද බලාගෙන බව වුවත් අවසානයේදී එය ආපිට කැරකී ගිය බව වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ අවසානයේදී පොදුවේ සියලු දෙනා ජනාධිපතිවරයාගෙන් පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටි බවකි.