ජනාධිපතිවරයා කැදවූ සර්ව පාක්ෂික සමුලුව කොපමණ අසාර්ථකද කියනවා නම් එය අවසන් කිරීමකින් තොරව ජනාධිපතිවරයාට නැගිට යාමට සිදුවූ බව නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ විපක්ෂය භේදභින්න කිරීමට ජනාධිපතිවරයා ගැසූ මෙම ගේම ආපසු කැරකී ගිය බවකි.
සියලු දෙනා මෙහිදී එකාවන්ව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ජනාධිපතිවරයාට බලපෑම් කළ බවද ගොඩහේවා මහතා කියා සිටියේය.










