රත්තොට ආසනයේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලය විවෘත කිරීම ගරු මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්තොට ආසනයේ ප්‍රධාන සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කවිරත්නගේ ආරාධනයෙන් පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.Sri Lanka Latest News


















