සමගි වනිතා බලවේගයේ ප්‍රථම බල මණ්ඩලය ඊයේ (14) දින ආනමඩුව ආසනයේදී අති සාර්ථක ලෙස පැවැත්වුනා. Sri Lanka Latest News
මේ සඳහා සමගි වනිතා බලවේගයේ සභාපතිනි රෝහිනී කවිරත්න, ලේකම් චමින්ද්‍රානී කිරිඇල්ල, භාණ්ඩාගාරික රසිකා ගමගේ, නියෝජ්‍ය ජාතික සංවිධායිකා ප්‍රසාදිනී කාරියවසම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ සංවිධාකවරුන් මෙන්ම විශාල කාන්තා පිරිසක් සහභාගි වුනා.






















