අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබේ. Sri Lanka Latest News
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83.91 දක්වා පහත වැටී ඇත.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.89 දක්වා පහළ වැටී ඇති බවද සඳහන්.










