• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා විපක්ෂයේ ඉද්දී දවස ගානෙ උද්ඝෝෂණ වැඩවර්ජන කළා! අද ඒ අය බලයට ඇවිත් උද්ඝෝෂණවලට පන්න පන්නා ගහනවා! ඔන්න මාලිමා ආණ්ඩුවේ කෙරුවාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 30, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
රට ඇතුළේ විශාල ඖෂධ හිඟයක්! ඇදුමට-පෙනහළු ආසාධනයට-නිව්මෝනියාවට-බැක්ටීරියා ආසාදනවලට දෙන බෙහෙත් නෑ! විධායක ජනාධිපතිකමයි තුනෙන් දෙකේ ආණ්ඩුවයි තියාගෙන මේ අය තවම කෙදිරි ගානවා! සජිත් මාතර අපේක්ෂකයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂයේ සිටියදි උද්ඝෝෂණ හා වැඩවර්ජන මෙහෙය වූ මේ රජය බලයට පත් වූ පසු උද්ඝෝෂණවලට එලව එළවා පහර දෙන්නත් පටන් අරන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මෙරට ජනතාව සුවිශාල ජනවරමක් දී ජනාධිපතිවරයා සහ 2/3 සහිත පාර්ලිමේන්තුවක් පත් කර ගෙන තමන්ගේ ගැටලුවලට විසදුම් සහ උත්තර අපේක්ෂා කළත් මේ රජය වැඩක් කරන්න බැරිව බොරුව, නොමඟ යැවීම, ඇන්දවීම,ප්‍රශ්න මග හැරීම ආදිය සිදු කරමින් යන බවත් විදුලි විසන්ධියට, පොල් හිඟයට හේතුව රිලව් බවත් හාල් හිඟයට හේතුව බල්ලෝ බත් කෑම බවත් රටේ ජනතාව පොල්සම්බෝල සහ බත් කැමත් රජයට බරපතළ ගැටලුවක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

මෙවැනි අඳබාල උත්තර සපයන්න විශාල ජනවරමක් දුන්නාද කියා ප්‍රශ්න කරන බවත් රටේ බහුතරයක් දුුක්ගින්නෙන් බඩගින්නෙන් පෙළෙන බවත් වේල් තුන තියා එක වේලක් කන්න බැරි මිනිසුන් සිටින බවත් ඊට අමතරව ආහාර සහ පාසල් දරුවන්ගේ බඩු සඳහා ද බදු පිට බදු ගසා ඇති බවත් එවැනි තත්ත්වයක් මත රැකියා විරහිත උපාධිධාරීන් රවටා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සංවර්ධන නිලධාරින් කොරෝනා කොවිඩ් සමයේ ගුරු හිඟය පියවන්න කටයුතු කළත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේ දි පහර දී එළවා දැමු බවත් එදා වැඩවර්ජනවල උද්ඝෝෂණවල නිර්මාතෘවරුන් වූ වත්මන් රජය අද බලයට පැමිණි පසු උද්ඝෝෂණ වැඩවර්ජන ආදිය තහනම් බවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් හඬක් නැගීමද වරදක් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය නියෝජණය කරන කැගල්ල දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.

අද වන විට නීතිය හා සාමය බිද වැටී කැලෑ නිතිය ක්‍රියාත්මක බවත් පාතාල කල්ලි මිනිමරුවන් දූෂිතයන් ආදිය ජන සමාජය ග්‍රහණයට ගෙන ජීවත් විමේ අයිතිය පවා නැති කර ඇති බවත් මේ වසරේ මේ දක්වා මේ නිසා 22ක් ඝාතනය වී ඇති බවත් අත්අඩංගුවට ගන්න නියමිත පොලිස්පති හොයන්න රජයටවත් නොහැකි වී ඇති බවත් එවැනි තත්ත්වයක් තිබියදී ජාතික ආරක්සාව ගැන ටියුෂන් දෙන්නම් කියා කයිවාරු ගහන ඇමතිවරු නම් සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තවස අද රටේ ඇත්තේ වැඩ බැරි අදක්ෂ ආණ්ඩුවක් බවත් මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස පහළ තලයේ මහජන නියෝජිත දේශපාලනය ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

රුසියානු අගනුවරදී පුටින් ඝාතන තැතක්? ලිමොසින් එක හදිසියේම ගිනිගත්තේ කොහොමද? VIDEO I Sri Lanka Latest News

Next Post

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කැලණි පාලම ගාව ගස් වවන්න පටන් ගනී! බලාගැනීම දහම් පාසල් සිසුන්ට පවරයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper