බන්ධනාගාරවල ආහාර තත්ත්වය සහ වංචා දූෂණ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සහ දමිතා අබේරත්න සිදු කළ ප්‍රකාශයන් අසත්‍ය බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කීය.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් සහ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පරීක්ෂණ පැවැත්වුවද එවැනි අකටයුතුකම් සිදු නොවන බව තමන්ට වාර්තා කොට ඇති බවද අධිකරණ අමාත්‍යවරයා කීය.










