රාජපක්ෂ පවුලේ බේබිලා නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතා රට ඉදිරියට රැගෙන ඒමට කටයුතු කර ඇති බවත්, මේ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම සුවයෙන් පසුවිය යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා මාතරදී කීය.
ඒ මහතා කියා සිටියේ 2105 රාජපක්ෂවරුන් පරාජයට පත්වූයේ පවුල්වාදය නිසා බවත්, එසේ තිබියදී මෙවරත් මාතරින් පවුලේ අයකු රැගෙන ආ බවත්, රාජපක්ෂවරුන් 3ක් සිටි කැබිනට්ටුවට මෙවර රාජපක්ෂවරුන් 5ක් ඇතුළත් වූ බවත්ය.