වතුකරයේ ජනතාව වෙනුවෙන් වතුර බිලට දුන් සහනය කොළඹ වතු ජනතාවටද නොදුන්නොත් කොළඹ ජනතාවත් සමග පාරට බසින බව එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ බුද්ධි අංශවලින් වාර්තා කිරීමට පෙර තමන් විසින් ඒ බව ප්‍රසිද්ධියේම දැනුම් දුන් බවකි.