අද දින බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මුදලට ආචාර්ය පට්ටම් විකුණන ආයතන සහ එම තනතුරු අහෝසි කළ යුතු බවට යෝජනාවත් පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.Sri Lanka Latest News
ඊට පිළිතුරු දුන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ එය ඉතා හොද යෝජනාවක් බවත්, එම යෝජනාව ගෙනඒමට තමන් සූදානම් බවත්ය.










