ක්‍රිකට් අර්බූදය සම්බන්ධයෙන් කමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැවසීය.
ඒ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තමන් ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යවරයාව වෙනත් තැනකට ගෙනයාමට සැලසුම් කර ඇති බවකි.
Sri Lanka Latest News










