පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
ඒ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්ය.
හෙට දිනයේ මෝසමක් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.
දැනගන්නට ඇති ආකාරයට නාමල් රාජපක්ෂ මහතා අද දින පෞද්ගලික සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.
ඒ ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගිය ගුවන්යානයෙන්මය.










