මාස 6කට ආසන්න කාලයක් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපතිවරයා පත් කිරීමේ කටයුතු ජනාධිපතිවරයා පැහැර හැරීම හේතුවෙන් පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේ.Sri Lanka Latest News
ඒ අනුව “තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංසදය – Young Journalist Foundation” හා “දැයට සවිය” සංවිධානය අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට නියමිතයි.










