රජය ගෙන එන මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගෙන එන පනත සම්බන්ධයෙන් ආසියානු ඉන්ටර්නෙට් සන්ධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි කරන කෲර පනතක් බවකි.Sri Lanka Latest News
ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයට යාහූ, මෙටා, ලින්කඩෙන්, ඇමසන්, ඇපල්, ගූගල්, ට්විටර් යනාදී දැවැන්ත සමාගම් ඇතුළත්ය.