• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වීරපොකුණේ සුමංගල නාහිමියෝ වයඹ කටුගම්පොල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලබති! සන්නස් පත්‍රය පිරිනැමීම මහනුවර අස්ගිරි මහා විහාරයේදී! දින තුනක් පුරා ආශිර්වාද පිරිත් දේශනා! I Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
වීරපොකුණේ සුමංගල නාහිමියෝ වයඹ කටුගම්පොල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලබති! සන්නස් පත්‍රය පිරිනැමීම මහනුවර අස්ගිරි මහා විහාරයේදී! දින තුනක් පුරා ආශිර්වාද පිරිත් දේශනා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වයඹ පළාතේ කුරුණෑගල වීරපොකුණ දංවිල ශ්‍රී අභිනවාරාමාධිපති,ඓතිහාසික විල්බාව රජ මහා විහාරස්ථානයේ භාරකාර , කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරය සහ දේවගිරිය රණගිරි රජ මහා විහාරය යන විහාරයන්හි විහාරාධිකාර කුරුණෑගල ප්‍රදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි,සාමවිනිසුරු නීතිවේදී ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදී පූජ්‍ය පාද වීරපොකුණේ සුමංගල නායක ස්වාමීන් වහන්සේ “සද්ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත” යන ගෞරව නාමය සහිතව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ වයඹ කටුගම්පොල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධූරය හිමි වී ඇත.Sri Lanka Latest News

උන්වහන්සේ ලැබූ එම පදවිය සම්බන්ධයෙන් සන්නස් පත්‍රය පිරිනැමීමේ චාරිත්‍රානුකූල උත්සවය මාර්තු මස 08 වැනිදා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පුජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරස්ථාන උපෝශිතාගාරයේදී පැවැත්වේ.

අභිනව ධූරයෙන් පිදුම් ලැබූ නායක ස්වාමීන් වහන්සේ පිළිගැනීම, අක්තපත්‍ර ප්‍රධානය ,විජිනිපත පිළිගැන්වීම,හා ආශිර්වාද පූජාවක් ඊට පසුදින මාර්තු 09 වැනි දින කුරුණෑගල දංවිල ශ්‍රී අභිනවාරාමයේදී පසුදා එනම් මාර්තු 09 වැනිදා සොළොස්මස්ථානාධිපති අතිපූජ්‍ය වේඬරුවේ උපාලි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී,මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි යන නාහිමි වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගිහි පැවිදි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

උන්වහන්සේ එම ධූරයට පත් වීම වෙනුවෙන් සෙත් පතා වීරපොකුණ දංවිල ශ්‍රී අභිනවාරාමය,ඓතිහාසික විල්බාව රජ මහා විහාරස්ථානය කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරය සහ දේවගිරිය රණගිරි රජ මහා විහාරය යන විහාරස්ථාන දායක සභාවන් හා පවුලේ ඥාතීන් විසින් සංවිධානය කරන ආශිර්වාද පිරිත් දේශනා දින තුනක් මුළුල්ලේ පැවැත්වේ.ඒ අනුව මාර්තු මස 13 දින මැල්සිරිපුර දේවගිරිය රණගිරි රජමහා විහාරයේ දී පිරිත් දේශනය හා පූජාව, මාර්තු මස 15 දින ඓතිහාසික විල්බාව රජමහා විහාරස්ථානයේ දී මාර්තු මස 16 කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් මෙම ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ.

කැන්ඩි ප්‍රයිම් නිව්ස්

SendShareShare
Previous Post

මාර්තු වෙනකම් ඉර හරි කෙළින්! Sri Lanka Latest News

Next Post

රත්නපුර හයිවේ එක නවත්තලා නැතිලු! තාවකාලිකව අත්හිටෙව්වා විතරලු! මේ පාර අයවැයෙන් සල්ලි වෙන්කරලත් නැතිලු! ප්‍රමුඛතාව නුවරටලු! I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් සභික ධුර 50ක් දිනා ගනිමින් එහි පාලන බලය පිහිටුවීමට සමගි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.