රට පුරා මේ වනවිට මහාපරිමාණයෙන් ඉඩම් කොල්ලයක් ආරම්භ කොට ඇති බව පසුගිය දින කිහිපය පුරාම වාර්තා වුණා.Sri Lanka Latest News
නැගෙනහිර ප්‍රදේශයේත්, අම්බුළුවාව ප්‍රදේශයෙත් මෙම තත්ත්වය වර්ධනය වී ඇති බව අප මීට පෙර පෙන්වා දුන්නා.
මේ වනවිට අලුත්ම ඉඩම් කොල්ලය වාර්තා වෙන්නේ මන්නාරම ප්‍රදේශයෙන්.
මේ හිරු ප්‍රවෘත්ති සේවය ඒ කොල්ලය ගැන වාර්තා කළ ආකාරයයි.