නැගෙනහිර පළාතේ මහා ඉඩම් කොල්ලයක්! වහා පියවර ගනු! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සිදුකරන සාහසික ඉඩම් කොල්ලයක වින්දිතයෙක් තමන්ගේ සින්නකර ඉඩමක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධව සියලුම සාධකත් සමග හඬ පටයක් හරහා හෙළිදරවු කර තිබේ. (Sri Lanka Latest News) බණ්ඩාරවෙල ප්‍රදේශයේ දෙමළ ව්‍යාපාරිකයෙක්වන මෙම පුද්ගලයාට වාකරේ මාන්කර්නිවල අක්කර 14ක සින්නක්කර ඉඩමක් තිබී ඇත. මෙම ඉඩම බැලීමට යෑමේ දී මුලු ඉඩමම  පුද්ගලයින් කණ්ඩායමක් විසින් කම්බි ගසා වටකරගෙන තිබේ. සොයාගෙන … Continue reading නැගෙනහිර පළාතේ මහා ඉඩම් කොල්ලයක්! වහා පියවර ගනු! Sri Lanka Latest News