රට හැම තැනම ඉඩම් මංකොල්ල! කලින් නැගෙනහිර! මෙන්න අම්බුලුවාවත් කොල්ලකනවලු! කාපල්ලා කාපල්ලා ඔක්කොම කාලා ඉවර කරපල්ලා! VIDEO I Sri Lanka Latest News

රජයේ දේපල භාවිත කරමින් ගොඩනගා ඇති අම්බුලුවාවට දෛනිකව ලැබෙන රුපියල් කෝටි ගණනක ආදායමෙන් සතයක් හෝ රජයට නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා. (Sri Lanka Latest News)