විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අන්තර් විශ්වවිද්‍යාලයීය සේවා වෘත්තීය සමිතිය සහ විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේ අද (25) විරෝධතාවක නිරත වුණා. (Sri Lanka Latest News)
විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කිරීම, නව බදු ප්‍රතිපත්තියේ ඇති ගැටලුකාරී තත්ත්වය සහ ජීවන වියදම ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වුණා.
Newsfirst