• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සටන් විරාම සාකච්ජාවකට සූදානම්! යුක්රේන-රුසියා නියෝජිතයන් බෙලරූස් දේශ සීමාවට ඇවිත්!

February 28, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාව දෙපැත්තටම නැතිව නිෂ්ක්‍රීය වෙයි!
Share on WhatsAppShare on Facebook

සටන් විරාමයක් සඳහා වන සාකච්ඡා ආරම්භ කිරිම වෙනුවෙන් යුක්රේන දූත පිරිස යුක්රේන- බෙලරූස් දේශසීමාවට පැමිණ ඇති බව මීට ස්වල්ප වේලාවකට පෙර යුක්රේන රජය නිවේදනය කළේය.

සාකච්ඡාවල ප්‍රධාන අරමුණ සටන් විරාමයක් සඳහා එකඟ වීම සහ රුසියානු හමුදා යුක්රේන දේශ සීමාවෙන් ඉවත් කර ගැනීම බව සඳහන් වේ.

මින් පෙර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky සහ බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර පැවති සංවාදයකදී පූර්ව කොන්දේසියකින් තොරව යුක්රේන-බෙලාරුසියානු දේශසීමාවේ, Pripyat ගඟ අසලදී රුසියානු දූත පිරිස සමඟ සාකච්ඡා කිරීමට එකඟ වී තිබුනි.

එහෙත් විශාල රුසියානු භට පිරිසක් ස්ථානගත කර ඇති බෙලරුසියාවේදී සාකච්ඡා පැවැත්වීමට යුක්රේන කණ්ඩායම දිගින් දිගටම මැලිකමක් දැක්වීම හේතුවෙන් සාකච්ඡා විටින් විට කල්දැමීමට හේතු විය.

පසුව ඒ සඳහා විසඳුමක් ඉදිරිපත් කළ බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සාකච්ඡා පැවැත්වෙන අතරතුර ආරක්ෂාව පිළිබඳව වගකීම තමන් බාරගන්නා බව ප්‍රකාශ කළේය.

යුක්රේන ධුත පිරිස පැමිණෙන අතරතුර, සාකච්ඡා සිදුවන කාලයේදී සහ නැවත ඔවුන් පිටව යන තුරු බෙලරුසියානු භූමියේ ස්ථානගතකර ඇති සියළුම ගුවන් යානා, හෙලිකොප්ටර් සහ මිසයිල භූමියේ රඳවා තබන බව බෙලරුසියානු නායකයා තහවුරු කළේය.

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ සාකච්ඡාවලින් විශාල ප්‍රගතියක් තමන් බලාපොරොත්තු නොවන බවයි.

එහෙත් යුද්ධය නැවැත්වීමට තමන් උත්සාහ නොකළා යැයි කිසිවෙකුට චෝදනා කළ නොහැකි පරිදි ලැබෙන කුඩා අවස්ථාවක් හෝ භාවිතා කිරීමේ අරමුණින් සාකච්ඡා සඳහා තමන් සහභාගී වන බව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

හොංකොං මර්දනයට චීන හමුදා ආඥාදායකයෙක්!

Next Post

චීනය බය වෙයි! රුසියාවට ණය දෙන එක නවත්වයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper