• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ලොකු ව්‍යාපෘති 2කට මුදල් යෙදවීම ට්‍රම්ප් නවත්වයි! I Sri Lanka Latest News

February 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 02ක් සඳහා මුදල් යෙදවීම අත්හිටුවා ඇති බව ඇමෙරිකා රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.Sri Lanka Latest News

දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ඇතුළු තවත් ව්‍යාපෘතියක් මෙලෙස අත්හිටුවා ඇති බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

ඒ අනුව ලොව පුරා එවැනි ව්‍යාපෘතීන් 199ක් පමණ මේවනවිට අත්හිටුවීමට කටුයතු කර ඇති බවයි එරට රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ටෙස්ලා විධායක නිලධාරී ඉලොන් මස්ක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ.

මේ අතර, ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 57,000ක යොදා සිදු කර ඇති දේශගුණික විපර්යාස වල බලපෑම් අවම කිරීම සඳහාවන අදාළ ව්‍යාපෘතිය නතර කිරීමට පියවර ගෙන ඇති බවටයි.

එවැනි ව්‍යාපෘති හරහා ඇමරිකානුවන්ගේ උන්නතියට බලපෑමක් නොමැති බවයි එහිදී ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මේවන විටත් සංවර්ධනය සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් USAID ආයතනය මගින් ලොව පුරා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අවසන් කිරීමට ගත් තීරණයත් සමග දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

2023 මූල්‍ය වර්ෂය තුළ පමණක් ලොව පුරා රටවල් රැසකට අමෙරිකානු ඩොලර් බිලියන 72ක් USAID ආයතනය පරිත්‍යාග කර තිබූ අතර ගෙවුණු වසර කිහිපය තුළ ඔවුන් මුදල් වැයකළ ව්‍යාපෘති සම්බන්ධ වාර්තාවක් ද ට්‍රම්ප් පරිපාලනය පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කළා.

එහි එක් ව්‍යාපෘතියක් ලෙස මෙරට තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව වැඩමුළු පැවැත්වීමට අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇති බවද අනාවරණ වුණා.

මේ අතර ඇමෙරිකා ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හෙවත් USAID අත්හිටුවීමෙන් රටවල් 50 කට බලපෑම් එල්ලවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඒ හේතුවෙන් H.I.V, පෝලියෝ, එම්පොක්ස් හා කුරුළු උණ යන රෝගී තත්ත්වයන් මැඩ පැවැත්වීමේ වැඩසටහන්වලට බලපෑම් එල්ල වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

SendShareShare
Previous Post

සුජීව සේනසිංහට තවත් විශාල ජයග්‍රහණයක්! තමාගේ මානුෂික අයිතිවාසිකම් කඩකළැයි වැඩබලන පොලිස්පතිට එරෙහිව දාපු නඩුව සියලු කරුණු සැලකිල්ලට ගෙන දිගටම පවත්වාගෙන යන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

USAID එකෙන් සල්ලි ආවද-නැද්ද? වහාම ප්‍රකාශයක් කරන්න! අගමැති හරිනිට පොහොට්ටුවෙන් ලොකු අභියෝගයක්! PULSE ආයතනය කාගෙද? රනිල්ගෙ-දිලිත්ගෙ නම් පවා කියවෙනවා!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper