USAID ආයතනයෙන් මුදල් ලැබුණාද නැද්ද කියා අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වහාම ප්‍රකාශයක් සිදුකළ යුතුව ඇති බව හිටපු ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා ප්‍රශ්න කර සිටියේ PULSE ආයතනය කාගේද කියා කිව යුතුව ඇති බවත්, රනිල්ගේ සහ දිලිත් ජයවීරගේ නම්ද මේ ලයිස්තුවේ ඇති බවත්ය.










